Header Ads

Adbla අවුල

adbla එකට පොඩි ප්‍රශ්නයක් වෙලා කියලා මගේ යාළුවො දන්නවානේ.ඒක නිසා blog එකේ කලින් දාපු ගොඩක් software වල ලින්ක් වැඩ කරන්නේ නැ.මටත් එකින් එක හදන්න බැනේ යාලුවනේ.එක නිසා මේකේ තිබ්බ ගොඩක් ලිපි තව අලුත් දේවලුයි දාල අලුත් එකක් කරගෙන යනවා මේ දවස් වල. මේකට softwares,movies,games,jork මේ වගේ තව ගොඩක් දේවල් දාන්න බලා බොරොත්තු වෙනවා.http://sinhalacyberworld.blogspot.com මේ තමයි ඒක.ඔයාලට දැන ගන්න ඕනි දේවල් siyalla.ml@gmail.com කියන අපේ email එකට දාන්න.අපේ අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න කියලත් මතක් කරනවා.ඔන්න එහෙනම් අපි ගියා යාලුවනේ....

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.