Android වල තියෙන Lock එක පරිගණකයට දාමුද?

Lock Windows with Android Style Pattern Based lock

                  http://www.aluth.com/2013/09/android-lock-computer.html

රූපේ දැක්කම ගොඩක් අය මේ Android Lock එක දන්නවා
මේක  පොඩි  සොෆ්ට්වයා එකක්. වින්ඩෝස් පරිගණකය සදහා මෙය භාවිතා කරන්න පුළුවන්

මේ Lock නියම දේවල් ගොඩක් තියෙනවා......
අපිට  මේකේ  Settings වලින්  හදාගන්න  පුළුවන්.  මේකෙ පරිගණකය  ON  වෙද්දිම එන විදිහට හද ගන්න පුළුවන්. ඒ වගෙම මේකෙ Password එක  3න්  සැරයක් වැරදියට ගැහුවොත් එලාම් එකක් ඇහෙනවා......
 ඒක විනාඩියක්  විතර  ඇහිලා  නවතිනවා.......

මෙන්න එහෙනම් බලන්නකො ස්ක්‍රීන් ෂොට් එකක්

                         


                         


කොහොමද එල නේද?එහෙනම් පහලින් බාගන්නකො........
මෙන්න එහෙනම් බාගන්න
                    
Download This file ( 806 kb ) 
     
               
                       Technical Details

  • software Name: Eusing Maze Lock 3.1
  • File size: 806 kb
  • Requirements: Windows XP / Vista / Windows7 / Windows8
  •  License: Free
           
              එහෙනම් මම යනවා.......... ඔයාලට ජයෙන් ජය!!!!!!!!

                              animated-thank-you-image-0071

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon