Saturday, September 20, 2014

AVG Free Edition 2015 14.0.5315 (32-bit)



පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා අපේ ගොඩක් කොල්ලන්ගේ blog නැවතුනා කියලා මගේ යාලුවෝ දන්නවනේ.දැන් ඒ අවුල් දැන් ටික ටික විසදගෙන යන නිසා ඔන්න මාත් මේක ආයිත් පටන් ගන්න හිතුවා.අලුත් එකක් පටන් ගත්තට මේකට තරම් ආසාවක් එකට නැ.ඔන්න එහෙනම් අද ගෙනාවේ AVG Free Edition 2015 virus guard එක.ඔයාලා ඉතින් දන්නවනේ avg කියන්නේ හොද virus guard එකක් කියලා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා අරගෙනම බලන්නකෝ...............
Download Now

Share this

0 Comment to "AVG Free Edition 2015 14.0.5315 (32-bit)"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.