blog එකක් හදන හැටි මුල සිට සරලව (1)

ං දැන් ගොඩක් අය blog කරනවා.ඒ වගේම මේක free දෙන සේවාවක් නිසා කිසිදු මුදලක් යන්නෙත් නෑ.අද කියාදෙන්නේ blog එකක් හදාගන්න විදිහ.ඔන්න එහෙනම් පහල පියවරෙන් පියවර කරන හැටි දානවා.

1.මුලින්ම ඔයාට blog එක හදන්න ඕනි email එකෙන් log වෙලා www.blogger.com කියන site එකට යන්න.හැබැයි මේ email එක google සමාගමෙන් දෙන gmail එකක් වෙන්න ඕනේ.

2.දැන් www.blogger.com එකට ගියහම new blog කියලා එකක් තියෙයි මේ පහල රූපේ වගේ.ඒක click කරන්න
.
3.දැන් මේ පහල තියෙන රූපේ විදියට කරන්න.
අර උඩ url එක ගහන්න කිව්වා නේද අන්න එතන මේ පහල රූපේ වගේ නිල් පාටින් හරියක් වැටුනොත් තමා ඒක හරියන්නේ.මොකද නිල් පාට නොවුනොත් ඒ url එක වෙන කෙනෙක් අරගෙන.නිල් පාට වෙන එකක්ම ගහන්න.
ඔන්න දැන් blog එක හදලා ඉවරයි.ඊළගට blog post දාන හැටියි ඔක්කොම ටික මන් ඊළගට දාන්නම්.ඔන්න එහෙනම් අපි ගියා.

Previous
Next Post »

1 comments:

Write comments
August 31, 2016 at 5:27 PM delete

Url aka Google ake search karata pennanne ne.

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon