blog එකක් හදන හැටි මුල සිට සරලව (2)

ලිපි ලියන හැටි

ඔන්න එදා මන් ඔයාලට කියාදුන්නනේ blog එකක් හදන හැටි.ඒත් මන් එදා post දාන හැටි කියා දුන්නේ නෑනේ නේද? ඔන්න අද කියාදෙන්න යන්නේ blog post දාන හැටි.එදා ලිපිය කියවන්න බැරි වුන යාළුවො මෙතනින් ගිහින් කියවන්න.....

දැන් මුලින්ම www.blogger.com එකට යන්න.
ඊළගට ඔයාගේ blog එකේ නම උඩ click කරන්න.blog එක හදලා නැති අය හදාගෙන ඉන්න හොදේ මුලින්ම.





දැන් එතකොට එයි page එකක් එකේ ඇති new post කියලා එකක්.එක click කරන්න













දැන් මන් ඊළගට දාන photo එකේ ඔයාලට වැදගත් වෙන දේවල් ගොඩක් තියෙනවා.එක නිසා එක හොදට බලන්න.එකේ දාන්න මදි වුනොත් තව post එකක් හරි දාන්නම්.මේකේ ඔක්කොම කරල අන්තිමට Publish කියන එක click කරන්න එතකොට අනිත් අයට ඔයාගේ post එක පේනවා.......
ඔන්න එහෙනම් අපි photo එකත් දාගෙන යනවා.ඔයාලට තව දැනගන්න දේවල් තිනොන්ම් comment කරන්නකෝ.
තව post එකකින් හමුවෙමු..............................



Previous
Next Post »

2 comments

Write comments
pradeep
AUTHOR
September 13, 2014 at 6:23 AM delete

niyama post ekak meken blog ekak hadana hati hodatama igena ganna puluwan

Reply
avatar
September 13, 2014 at 8:19 AM delete

onna 3 weni ekath danma kiywnna

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon