blog එකක් හදන හැටි මුල සිට සරලව (3)

Template එකක් දාන හැටි
ඔන්න අද මගේ යාලුවන්ට කියා දෙන්නේ blog එකට Template එකක් දාලා ලස්සන කරගන්න හැටි.වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමු නේද යාලුවනේ එහෙනම්.
කලින් ලිපි 2 කියෙව්වේ නැත්නම් පහලින් කියවන්නකෝ..
blog එකක් හදන හැටි මුල සිට සරලව (1)
blog එකක් හදන හැටි මුල සිට සරලව (2)

1.මුලින්ම එහෙනම් www.blogger.com කියන site එකට යන්නකෝ.
2.දැන් ඔයාගේ blog එකේ නම උඩ click කරන්න මුලින්ම



3.දැන් Template කියන එක click කරන්න


















4.දැන් මෙහෙම එකක් එයි












5.Backup/Restore කියන එක click කර්ම මෙහෙම එකක් එයි













Choose file click කරන්න



















දැන් අදාළ file එක තෝරලා දෙන්න ඊට පස්සේ upload කියලා එකක් එයි අන්න එක දෙන්න ඊට පස්සේ template එක වැඩ.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.අපි ගියා..............................
Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
August 11, 2015 at 6:28 PM delete

Blog HadannaIgena gaththa . godak wedagath watina post akak meka. Ath yaluwa log akata dana post sinhalen Liyanne kohomada kiyala kiyanna puluwan nan loku udawuwak...

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon