Monday, September 15, 2014

Blog එකට Favicon Icon එකක් හදාගන්න නියම site එකක් මෙන්න

හොදයි යාලුවනේ අපි කෙලින්ම වැඩේට බහිමු මම අද කියන්නේ Favicon Icon Builder වෙබ් site එකක් ගැන
අපි මුලින්ම බලමු Favicon Icon කියන්නේ මොකක්ද කියල
හරි දැන් දන්නේවනේ මොනවද මේ Favicon කියන්නේ කියල මුලින්ම මෙන්න මේ site එකට යන්නකෝ ගිහින් මේ යට පික් එකේ තියන විදිහට කරන්න
පික් එක upload කරාට පස්සේ ඔහොම ඒවි එතකොට ඔයාට පුළුවන් එකා බාගන්න

හරි දන් අපි බලමු මේක කොහොමද දා ගන්නේ කියල
බ්ලොග් එකේ dashbord එකට ගිහින් layout ගිහින් එකේ favicon කියන තැනට මම ඔයා download කරගත්ත file එක upload කරගන්න එතකොට හරි
මේ වගේ දෙයත් දීලත් comment එකක් දගෙන යන්න බරිද ;)හොදයි යාලුවනේ අපි කෙලින්ම වැඩේට බහිමු මම අද කියන්නේ Favicon Icon Builder වෙබ් site එකක් ගැන
අපි මුලින්ම බලමු Favicon Icon කියන්නේ මොකක්ද කියල
හරි දැන් දන්නේවනේ මොනවද මේ Favicon කියන්නේ කියල මුලින්ම මෙන්න මේ site එකට යන්නකෝ ගිහින් මේ යට පික් එකේ තියන විදිහට කරන්න
පික් එක upload කරාට පස්සේ ඔහොම ඒවි එතකොට ඔයාට පුළුවන් එකා බාගන්න

හරි දන් අපි බලමු මේක කොහොමද දා ගන්නේ කියල
බ්ලොග් එකේ dashbord එකට ගිහින් layout ගිහින් එකේ favicon කියන තැනට මම ඔයා download කරගත්ත file එක upload කරගන්න එතකොට හරි
මේ වගේ දෙයත් දීලත් comment එකක් දගෙන යන්න බරිද ;)

Share this

6 Responses to "Blog එකට Favicon Icon එකක් හදාගන්න නියම site එකක් මෙන්න"

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.