ඔන්න මම අද ඔයාලට ගෙනවා කොමඩි ෆිල්ම් එකක්

A Million Ways to Die in the West (2014) 


                       
මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil Patrick Harris වගේ බොහොම සුප්‍රසිද්ධ පිරිසක් එක්කාසු වෙනවා.

මේකෙ කතාව කියනවනම්.., ඇල්බට් කියන මිනිහ පට්ට මෝඩයෙක් මිනිහට වෙන්නේ මහ අමුතු දේවල්…, මිනිහ හෙන කයිය.., කොහොමහරි මිනිහ කෙල්ලෙකුට ආදරේ කරන්ව කෙල්ල තමයි ලුවිස්.., කෙල්ල මිනිහට බූට් එක තියල ෆොයි කියල පොරක් එක්ක යාලු වෙනව,, ඇල්බට් අවුලෙන් ඉන්නකොට දවසක් ගමට එනව ඇනා කියල කෙනෙක්.., එයා එක්ක පෙමින් වෙලෙනව ඇල්බට්.., ඒත් ඇල්බට් දන්නේ නෑ ඇන කියන්නේ දරුනු මිනීමරුවෙක්ගේ වයිෆ් කෙනෙක් කියල.. ඉතුරු ටික කියනවට වඩා හොදයි බලන එක..වැඩිය කතා නැතුව පහලින් බාගන්නකො......

                         ######## පහලින් බාගන්න %%%%%%
මෙන්න එහෙනම් බාගන්න
                        
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                            
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
            එහෙනම් මම යනවා මේ වගේ තවත් ලස්සන ෆිල්ම් එකකින් එයෙමත් හමුවෙමු......                                                           ඔයාලට ජයෙන් ජය!!!!!!! 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.