Header Ads

මෙන්න ඔයාලට මගෙන් තවත් සුපිරි මූවි එකක්

Battle of the Damned (2013) 


                                      
මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරෙ තිරගතවුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.රේටින්ස්නම් තියෙන්නෙ 4.3 යි. (කොහොමත් ක්‍රියාදාම වැඩි චිත්‍රපටවලට එච්චර රේටින්ස් හම්බෙන් නෑනෙ) The Expendables,Universal Soldier වගේ චිත්‍රපටවල හිටපු Dolph Lundgren තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ.

කස්ටිය Walking Dead බලලා ඇතිනෙ. අන්න ඒකෙ වගේ වෛරසයක් ආසාදනය වීම නිසා මුලු ඇමෙරිකාවෙම සිටින මිනිසුන් පිල්ලි බවට පත්වෙනවා. වෛරසය ආසාදනය වුණු නඟර එක්එක් කලාප විදිහට ආණ්ඩුව නම් කරනවා. ආණ්ඩුවෙ ඉහළපෙළේ ප්‍රධානියෙක්ගෙ දුවෙක් මේ එක් කලාපයක හිරවෙලා ඉන්නවා. නමුත් ඇයට වෛරසය ආසාදනය වෙලා නෑ.‍ ඇයව ආරක්ෂා සහිතව නැවත ගේන්න මේජර් මැක්ස් ග්ලාන්ටින් යටතෙ ආණ්ඩුව මෙහෙයුමක් දියත් කරනවා. නමුත් මේ මෙහෙයුමේ සැබෑ අරමුණ ඒක නෙමෙයි.‍ මේජර් ග්ලාන්ටින්ට මේ කලාපයට ගියහම දැකින්න ලැබෙනවා මිනිස්සුත් නොවන පිල්ලිත් නොවන අරැම පුදුම ජීවීන් කොට්ඨාශයක් ඉන්නවා කියලා. ඉතින් මේජර් ග්ලාන්ටින්ගෙ ඇත්තම මෙහෙයුම මොකක්ද? ආණ්ඩු ග්ලාන්ටින්වත් උගුලකට අහුකරලද? මේ ගැන දැනගන්න චිත්‍රපටය අරගෙනම බලන්න..........
            ||||||||||||||||| පහලින් බාගන්නකො එහෙනම් ||||||||||||||||||
මෙන්න එහෙනම් බාගන්න 
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                  
                   එහෙනම් මම යනවා......ඔයාලගේ අදහස් දන්න අමතක කරන්න එපා...                                                                         ඔයාලට ජයෙන් ජය!!!!!!
                                                       animated-thank-you-image-0183

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.