"නිහඩ කදුකරය" තවත් ආදර කතාවකට සමාන කතාවක්

The Silent Mountain (2014) 

                    

ඉතින් යාළුවනේ අදත් මම සුපුරුදු විදියට ලස්සන චිතුපටියක් අරන් ආවා. ගොඩක් දෙනෙක් නිතර කියනවා ඇනිමේෂන් පැත්තෙන් සැබෑ ලෝකෙටත් එන්න කියලා. ඔන්න ඉතින් ඒ නිසාම මම අද ඇනිමේෂන් නොවන චිත්‍රපටියක් අරන් ආවේ......

The Silent Mountain (2014). මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්.යුද්ධය‍, ආදරය, විරහව, පිය සෙනෙහස, වෛරය, අවස්ථාවාදී බව මේ හැම දෙයක්ම තියන ලස්සන කතාවක්. IMDb අගය 5.2/10 ක් අරන් තියන මේ කතාවට පළමු ලෝක යුදධය පසුබිම් වුන ආදර කතාවක් තමයි පාදක වෙලා තියෙන්නෙ. ප්‍රධාන චරිතය කරන්න නානියා චිත්‍රපට මාලාවෙ පීටර් ගෙ චරිතය නිරූපණය කරපු William Moseley.
කතාව ගැන කිව්වොත් සතුරු පාර්ෂවයෙ තරුණියක් එක්ක ආදරෙන් බැදෙන සොල්දාදුවෙක් තමන්ගෙ රටත් ආදරයත් රැක ගන්න කරන වෑයමක්. යුද්ධයේ නීරස බව,යුද්ධයෙන් ප්‍රයෝජන ගත්ත අවස්ථාවාදී මිනිස්සු, අසරණ තරුණ ජීවිත නිකරුණෙ විනාශ වෙන හැටි. මේ ගැන තමයි කතාව තියෙන්නෙ.කියනවට වඩා බලලා රස විදින්න ආරාධනා කරනවා හැමෝටම.......
                 *************  එහෙනම් පහලින් බාගන්න  ***************
මෙන්න එහෙනම් බාගන්න
                  
සිංහල උපසිරසි මෙතනින් බාගන්න 
                   

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
               එහෙනම් මම යනවා.....මේවගේ ලස්සන ෆිල්ම් එකක් අරගෙන අයෙමත් එන්නම්.....                                                       ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!!!!
                                         animated-thank-you-image-0176

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.