ඔන්න අද මම ගෙනවා ගොඩක් වටින දෙයක්

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලමුද?


                        VirusTotal

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න මගෙන් ඔයාලට..
ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB....... තවත් මෙහි තියෙන වැදගත් කමක් වෙන්නේ අද
අපි හාවිතා කරන ප්‍රදාන පෙලේ වයිරස් ස්කෑනර් හැම එකකින්ම වගේ virustotal වලදී අපගේ ෆයිල් එක ස්කෑන් කිරීමට ලක්වෙනවා ... මේ මගින් ෆයිල් එකක ඇති viruses, worms, trojans, and all kinds of malware වගේ දේවල් ඉක්මනින්ම හදුනාගන්න... පුළුවනි...... ඉතින් එහෙනම් අපිට මේ නොමිලයේ ලැබෙන මේ වයිරස් ස්කෑනර් එක ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ .............

මෙන්න මෙතනින් ගිහිල්ලා චෙක් කරගන්නකො ඔයාට ඕනේ ෆයිල් එක....
                    
                               

                                 එහෙනම් මම යනවා....... ඔයාලට ජයෙන් ජය!!!!!!!!!

                                          animated-thank-you-image-0194

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.