Header Ads

මෙන්න ඔයාගේ පරිගණකයේ වේගය වැඩි කරගන්න භාණ්ඩයක්

පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean වැඩසටහන


පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙයි.

මෙම දෝෂ සමනය කර පරිගණකයේ කාර්යක්‍ෂමතාව එලෙසින්ම පවත්වාගෙන යන්නට system cleaner වර්ගයේ වැඩසටහන් යොදා ගනී. JetClean යනු එවැනි වැඩසටහනකි.

JetClean Software



JetClean Serial Key


Important :
Serial key එක ලබාදීමට පෙර internet connection එක disable කරන්න.

* *
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Download Zone සාමාජික අත්වය ගන්න                Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.....

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
එහෙනම් ඔයාලට ජයෙන් ජය!!!!   

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.