Header Ads

"හොල්මන් ද...?" මෙන්න තවත් හොල්මන් ෆිල්ම් එකක්

Pizza (2014) 


                              
Pizza කියපු ගමන් කෑමක්නේ මතක් වෙන්නේ.ඒත් මේ නම් කෑමක් ගැන නෙමෙයි.මෙම චිත්‍රපටය අයත් වෙන්නේ horror ගණයට.කවුරුත් ආසයි නේද හොල්මන් ෆිල්ම් බලන්න.මේක මහා රෑ උපසිරැසි කරන්න ගිහින් මාර කට්ටක් කෑවේ බය නොවී ඉන්න.මෙම චිත්‍රපටයේ IMDb අගය සටහන් වෙන්නේ 6.6 ක් ලෙස.පීසා විකුණන කොල්ලෙක් ගැන තමයි චිත්‍රපටිය පුරාවටම විකාශනය වෙන්නේ.විනාඩි 107ක් වෙනි පුංචි කාලයක තමයි මුළු කතාවම දිග හැරෙන්නේ.

එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක.කතාව නම් කියලා වැඩක් නෑ.මගේ වචනෙන් කිව්වොත් පට්ටයි.හොල්මන් කිව්වට හොල්මන් වලටත් වඩා ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් කියන්නත් පුළුවන් .ඉතින් කතාව කිව්වොත් අපරාදේනේ.ඔයාලම බලන්නකෝ හොදයි ද කියලා .ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.ඊලග පාර තෙලිගු ෆිල්ම් එකක් තමයි කරන්න හිතේ තියෙන්නේ.බලමු යාලුවනේ වේලාවක්‌ ලැබෙන විදියට.......
   [][][][][][][][][][][][]   පහලින් බාගන්න එහෙනම්  [][][][][][][][][][][][]
මෙන්න එහෙනම් බාගන්න
                            
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                            
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
          එහෙනම් මම යනවා.....ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ටුවට දාගෙනම යන්න.                                                                  ඔයාලට  ජයෙන් ජය!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.