"මෙහෙමත් පැටලිල්ලක්" මෙන්න තවත් චිත්රපටියක් ඔයාලට
Cold in July (2014)
මේක Crime | Thriller වගේ එකක්.IMDb එකට අනුව මේකට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා ගොඩක් අය පිස්සුවෙන් වගේ බැලුව Dexter කතා මාලාවේ උන්නු Michael C. Hall එහෙමත් ඉන්නවා ඔන්න.......
කතාව ගැන කියනවා නම්, තාත්තා රිචඩ් අම්මා ඈන් සහ පොඩි දරුවෙක් ඉන්න පවුලක් ඉන්නවා. දවසක් මහ රෑ මනුස්සයෙක් ගෙට රිංගනවා. රිචඩ් ඔහුට වෙඩි තියලා මරණවා, ඔතනින් තමයි පටන් ගන්නේ. ඒ මැරුණු කෙනාගේ තාත්තා කියලා කියන්නේ බෙන්. ඔහු රිචඩ් පස්සේ පන්නවා. නමුත් ඇත්තටම මැරිලා තියෙන්නේ බෙන් ගේ පුතා නෙමේ, මේක පොලිසිය විසින් බෙන් ව කොටු කරගන්න හදන කුමන්ත්රණයක් කියලා මෙයාලට පැහැදිලි වෙනවා. පස්සේ රිචඩ් හා බෙන් එකතු වෙලා පොලිසියේ මේ රහස් වැඩේ ගැන හොයන්න පටන් ගන්නවා. බෙන් අවුරුදු ගානකින් දැකලා නැති තමන්ගේ පුතා හොයන වැඩේට ඔහුගේ මිතුරෙක් වුන ජිම් ගෙන් උදව් ගන්නවා. ඔය ඇති නේ......
එහෙනම් අවසානයේ මොකෝ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ~~~~
~`~`~`~`~`~`~` එහෙනම් පහලින් බාගන්නකො ~`~`~`~`~`~`~`
මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
එහෙනම් මම යනවා....පොස්ටුවට අදහස් දාලම යන්න ඔයාලා......... ඔයාලට ජයෙන් ජය!!!!

Post a Comment