Wednesday, September 3, 2014

මෙන්න ඔයාලට තවත් සුපිරි කතාවක්

Edge of Tomorrow (2014) 

               

හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ.
කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර සටන් ජය ගන්නවා. සමහර සටන් පරාජයට පත් වෙනවා.
මේ අතර ඉහල නිලධාරියෙක් සමග බහින් බස් වීමක් ඇති කර ගත් නිසා කේජ් කියන මේජර් වරයා යවනවා සටන් බිමේ ඉදිරි පෙල කදවුරකට. චොදනා පත්‍රය විදියට යවලා තියෙන්නේ නිලdරියෙක් විදයට රගපාමින් හමුදාවෙන් පැනලා යන සෙබලෙක් විදියට. කතාව එතනින් තමයි පටන් ගන්නේ.
කතාව බලලම බලමු මොකද වෙන්නේ කියලා.......

////////// එහෙනම් පහලින් බාගන්නකො \\\\\\\\\\\
මෙන්න එහෙනම් බාගන්න
                      
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                   
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                        එහෙනම් මං යනවා.....ඔයාලට ජයෙන් ජය!!!!!
                               animated-thank-you-image-0161

Share this

0 Comment to "මෙන්න ඔයාලට තවත් සුපිරි කතාවක් "

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.