"විශ්වයේ අපි තනි නොවේ" විද්‍යා ප්‍රබන්ධන කතාවක් ඔයාලට

The Signal (2014) 

                                           

William Eubank ගේ අධ්‍යක්ෂණයක් වන මෙමෙ සලරුව මේ වසරේ ජුනි 13 වනදා තමයි මහජන ප්‍රදර්ශය සඳහා සිනමා ශාලා වෙත එන්නේ. මේ වෙන විට මෙය IMDB සිනමා දර්ශකයේ 6.4 ක් අගයක් ලබාගන්නට සමත්කම් පලා තියනවා. චාරිත මවන්නන් වෙන්නේ Brenton Thwaites, Olivia Cooke, Beau Knapp වගේ පිරිසක්… තවත් අය නැතුව නෙමෙයි ඔය කිව්වේ ප්‍රධාන උදවිය ගැන. ඉතින් එහෙනම් මිනිත්තු 97 ක් පුරා දිව යන විද්‍යා ප්‍රබන්ධයක් වූ ත්‍රාසය අවසාන තත්පරය දක්වාම තුරුළු කරගත් කතාව මොකද්ද කියල බලමු…
“මගේ නම නිකලස් ඊස්ට්මන්, කවුරුත් ආදරයට කියන්නේ නික්, කියලා. මගේ පෙම්වතිය තමයි හේලි, අපි දෙන්න අතර යම් යම් මතභේද නැතුවාම නෙවෙයි. මගේ හොදම යාළුවා තමයි ජෝනා අපි තුන් දෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේ. ජෝනායි මමයි ටිකක් පරිගණක පද්දතින් වලට හොරෙන් රිංගන්න නම් එච්චරම දන්නේ නැහැ.ටිකක් විතර තමයි. ඉතින් දවසක් අපේ පාසලේ පරිගණක පද්දතියට හැකර් ප්‍රහාරයක් එල්ල වුණා. එහෙදි අපේ පද්දතියකුත් විනාශ වුණා. ඉතින් අපි දෙන්නා තීරණය කළා දන්නා හැම දෙයක්ම කරලා මේ හැකර් ප්‍රහරකයව හොයා ගන්නවා කියලා. එත් ජෝනා නම් මේකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඉතින් අපි කොහොම හරි අවසානයේ ජය ගත්තා. ඒ අපි තුන් දෙනාගේ ජිවිත උඩු යටිකුරු කරමින්. මගේ ජිවිත කතාවේ ඉතා ස්වල්පයයි මම මේ කිව්වේ. ඔබම තීරණය කරන්න මම කල දේ හරිද වැරදිද කියලා.”
එහෙනම් නික් කල දේ ගැන අවසන් නිගමනය තීරණය කරන්න ඔබ සැමට බාරකරන ගමන් මම යන්නයි හදන්නේ.......
                  ~~~~~~~~~  පහලින් බාගන්නකො එහෙනම්  ~~~~~~~~~
මෙන්න එහෙනම් බාගන්න
                                                    
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                      
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට එකතු කරන්න කියල ආරාදන කරන ගමන් මම යනවා...                                                 ඔයාලට ජයෙන් ජය!!!!!!!!!                                                         animated-thank-you-image-0203                           

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.