Header Ads

මෙන්න මං කියල දෙන්න යන්නේ වටිනා දෙයක් ගැන

ලොකු ෆයිල් E-mail කරන්නේ මෙන්න මෙහෙමයි

                                


ඔයාලට ලොකු ගැටළුවක් තමයි කොහොමද ලොකු ෆයිල් එකක් මේල් කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් G-mail, Yahoo වගේ ප්‍රධාන E-Mail සේවා සපයන ආයතන වලත් මේ පහසුකම ලබා දී නෑ.

 ඉතින් අපි බලමු කොහොමද මේදේ කරන්නේ කියලා.
        

මේක කරන්නේ send space කියන වෙබ් අඩවියෙන්. Email එක යවන්නාට Email එකක් තිබීම අවශ්‍යයත් නෑ. 300 MB වෙනකන් උපරිම වේගෙන් අප්ලෝඩ් කරන්න පුලුවන්.

මෙතනින් යන්න වෙබ් අඩ්වියට.
                              

Mobile App එක මෙතනින් ගන්න.
                               

ලොකු කරලා බලන්න click කරන්න.


ඉහත රූපයේ දැක් වෙන පරිදි To කියන තැනට ලබන්නාගේ ඊ-මේලයද , From ඔබගේ ඊ-මේලයද දාන්න. ඊගාවට ෆයිල් එක අප්ලෝඩ් කර send කරන්න. ඒවගේම එකපාර ෆයිල් කිහිපයක් වුනත් යවන්න පුලුවන්.

ඔයාලා දන්නවා ඇති සමහර G-mail , Yahoo වැනි E mail සේවා මගින් .EXE යන ෆයිල් Direct යවන්න බෑ. ඒකට මේ වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගන්න පුලුවන්.


වැදගත් : E-mail එක send කල පසු screenshot එකක් තබා ගැනීම ඔබට පහසු වේ.

එහෙනම් මම යනවා........ඔයාලට ජයෙන් ජය!!!!!

animated-thank-you-image-0176

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.