ඔන්න මම ගෙනවා කොමඩි ෆිල්ම් එකක්

Anchorman 2: The Legend Continues (2013)


                                  


මේක කරලා තියෙන්නෙ ඇඩම් මැකේ. මේක ටිකක් ප්‍රසිද්ධ වෙච්ච කතාවක්. මේක 2013 තිරගත වෙලා තියෙන්නෙ. මේකෙ will ferrell තමයි ප්‍රධාන චරිතෙ රගපාන්නෙ. මේකට IMDB වල 6.5 ක් හම්බ වෙලා තියෙනවා............

කතාව ගැන කියනවනම්,,,,,,,                                                                                                                                                                                                                                          මේකෙ කතාව යන්නෙ රොන් බර්ගන්ඩි කියන ප්‍රවෘත්ති නිවේදකය ගැන. රොන් බර්ගන්ඩි පරණ වැඩ කරපු තැනින් අස් කරනව එයා කරපු පොඩි වැරදි ටිකක් හින්ද. පස්සෙ අලුතින් පටන් ගත්ත ප්‍රවෘත්ති නාලිකාවකින් මෙයාට අරාධනා කරනව. එතනදි රොන් දාන ලොකු වැඩ හින්ද එයා වසරේ හොදම ප්‍රවෘත්ති නිවේදකය වෙනව. තව වැඩිපුර මම කියන්ඩ යන්නෙ නෑ ඔයගොල්ලො මේක බාගෙනම බලන්ඩකො......
                     !!!!!!!!!!!! ඔන්න එහෙනම් පහලින් බාගන්න !!!!!!!!!!!!
මෙන්න එහෙනම් බාගන්න
                         
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                              
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                 එහෙනම් මම යනවා.....ඔයාලගේ වටිනා අදහසකුත් මේකට දාලම යන්න.....                                                                 ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon