මෙන්න හිනාවෙන්න ඇතිතරම්

That’s My Boy 2012 (18+) 

                                          

ඇඩම් සැන්ඩ්ලර් ගැන අයෙත් කතා දෙකක් නෑ සුපිරිම නලුවෙක් ඒ වගේම හොද විහිලු කාරයෙක්. කලින් ෆිල්ම් එක බලල මේක බලද්දි මිනිහගේ රගපෑම කොච්ච්ර දියුනුද කියලා ඔයාලට හිතෙයි ! කලින් එකටත් වඩා මේකේ සුපිරිම ජෝක්ස් තියනවා. කලින් එකේ මිනිහා බාබර් කෙනෙක් වෙන්නනේ දත කන්නේ, මෙකේ මිනිහ මහ අමුතු චරිතයක්....... 
කතාව ගැන කෙටියෙන් කිව්වොත් මිනිහගෙයි මිනිහගේ ඉස්කෝලේ ටීචර් කෙනෙකු අතරයි වෙන හුටපටේකින් මිනිහා තාත්තෙක් වෙනවා. 18න් පස්සේ මිනිහව හිරේට දාන්න කියලා උසාවි නියෝග ලැබෙනවා .ඒකෙන් බේරෙන්න සල්ලි හොයාගන්න යද්දි තමා මිනිහට අර පුතාගේ ලගට යන්න වෙන්නේ. මේ වෙද්දි කොල්ල උගේ තාත්තව දාල ගිහිල්ල. තාත්තා ඒ කිව්වෙ ඩොනී (Adam Sandler) පොඩ්ඩක් පිස්සු චරිතයක්. විනෝදෙට බර මිනිහෙක් .අර පුතා තාත්තට කැමති නෑ. ඉතින් මේ කතාව පුරා දිව යන්නේ තාත්ත පුතාගේ හිත දිනා ගන්න කන කට්ට. අවසානයේදි දෙන්න සාමාන්‍ය තාත්තෙකුයි පුතෙකුයි වෙනවා. මේකේ ඉන්න නලුවොන්ගෙන් ගොඩක් අය සුපිරි විහිලු කාරයෝ.එකෙකුට එකෙක් දෙවනි නෑ.චිත්‍රපටිය ඉවර වෙනකන්ම හිනාවෙන්න පුලුවන්. මම ඊට වඩා කියන්න යන්නේ නෑ අහනවට වඩා බලන එක හොදයිනේ නේද. අවසාන වශයෙන් කියන්න තියන්නේ පට්ටම ජෝක්ස් තියන ෆිල්ම් එකක් බලලම තීරණේ කරන්න......... 
ඒ වගේම මේකේ තියන විහිලු සැබෑ ජිවිතේදි එහෙම කරන්න හදන්න එපා හොදේ ;-) .මේක සැබෑ ලෝකයනේ ඒක ගොඩක් වෙනස් ! මගේ යාලුවෝ මේක බලලා හින වුනා නම් ඒක තමා මගේ සතුට !!!!!

   -_- -_- -_-  එහෙනම් පහලින් බාගන්නකො  -_- -_- -_-

මෙන්න එහෙනම් බාගන්න 
                         

සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                      

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

                       එහෙනම් මං යනවා.......... ඔයාලට ජයෙන් ජය!!!!!!! 
                         animated-thank-you-image-0196

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.