මෙන්න ඔයාලට තවත් සුපිරි ෆිල්ම් එකක්

Animal (2014) 

                               
                                    
මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාගෙන් බේරීමට අසල ඇති නිවසකට යනවා. එහිදී ඔවුන් මුහුනදෙන අත්දැකීම් පිළිබදවත්,
අවසානයේ ඔවුන් එම සතාගෙන් බේරීඑන්නේ කෙසේද යන්නත් පිළිබදව ගෙතුනු, ආරම්භයේ සිටම භීතිය රජයන මෙම චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා..

Parker Young, Keke Palmer , Elizabeth Gillies, Jeremy Sumpter,Paul Iacono මෙම චිත්‍රපටයේ මිතුරන්ගේ චරිත නීරූපණය කරන අතර Thorsten Kaye,Joey Lauren Adamsසහ Amaury Nolasco සෙසු චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Brett Simmons විසිනි.
               ++++++++ එහෙනම් පහලින් බාගන්නකො +++++++
මෙන්න එහෙනම් බාගන්න 
                      
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                           
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
                                    එහෙනම් මම යනවා ඔයාලට ජයෙන් ජය!!!!!!!
අහ් එකක් අමතක උනා.....
මේ පොස්ට් එකට like එකකුයි..කොමෙන්ටුවකුයි දාගෙනම යන්න..... animated-thank-you-image-0172
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon