Header Ads

ඔයාලට එකම විදිහට ෆෝල්ඩර් දැකල එපා වෙලා නේද?

ෆෝල්ඩර්ස් වලට එක එක ලස්සන colours දාමු......
   
                                         

ඔන්න මම ගේනවා සුපිරි වැඩක් තවත් .අද මම  ඔයාලට තවත් නියම වැඩක් කියලා දෙනවා.අපි වෙනදා දකින ෆෝල්ඩර්ස් දැකලම ඇති වෙලා නේ.

ඉතින් ඒ නිසා එක එක පාටින් තමන්ට අවශ්‍යය ෆෝල්ඩර් වර්ණ ගන්වන්න පුන්චි සොෆ්ට්වෙයා කෑල්ලක් අපි ඔයාලට හදුනවා දෙනවා.


උදාහරණයක් විදියට මේ බලන්න screen shots !


වින්ඩෝස් 7 වලටත් පුලුවන්

 


වින්ඩෝස් 8 වලටත් පුලුවන්

   

පහලින් ගන්න සොෆ්ට්වෙයා එක. (1.5mb only)

මෙන්න එහෙනම් බාගන්නකො  

                    Image result for download icon

සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ ෆෝල්ඩර් එකක් උඩ right click කරලා colourize කියන Tab එකෙන් අදාල වර්ණයක් හෝ ඔයාට හිතෙන පාටක් දා ගන්න....

මේ සොෆ්ට්වෙයා එක Install කරනකොට හරියට බලලා ඉන්ස්ට්‍රෝල් කරන්න මොක්ද මේකේ setup Next දි දී යනකොට වෙන සොෆ්ට්වෙයා එකකුත් ඉන්ස්ට්‍රෝල් කරන්න අහනවා ඒ නිසා ඒ Tick දෙන්නේ නැතුව මේක විතරක් දා ගන්න.....

තව දෙයක් මේක Uninstall කරන්න කරන්න හිතුනොත් ෆෝල්ඩර්ස් වල කලර්ස් එහෙම අයින් කරලා C : පාටිශන් එකේ program file වල Folder Colorize කියලා ෆෝල්ඩර් එකක් ඇති ඒකේ uninstall Double click කර uninstall කරගන්න පුලුවන් !!!!!

                         
                         ඔන්න එහෙනම් දැන් වැඩේ හරිනේ.......එහෙනම් මම ගියා.........
                                                 ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!!


                                                   animated-thank-you-image-0068


ඔයාලත්  මෙහි සාමජිකයෙක් වන්න දකුණු  පස යටට යද්දී තියෙන  තියෙන Join This site මත click කර ඔබේ G-Mail ගිණුමෙන් සම්බන්ධ වන්න.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.