මෙන්න ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටයක්

September 05, 2014

Turks & Caicos (2014) 

                                    
මේ ෆිල්ම් එක අයත් වෙන්නේ නම්, Action category එකට. ඒ වුණාට මේක T.V movie එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Hare විසින්. Winona Ryder, Christopher Walken, Bill Nighy වගේ නළු නිළි පිරිසක් මේ මූවී එකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. කතාව ගැන කියනවනම්, ජොනී කියන්නේ CIA එකේ වැඩ කරන කෙනෙක්. එයා බ්‍රිතාන්‍යට අයිති Turks & Caicos කියන දූපතට එනවා. එහෙදි එයාට ව්‍යාපාර කරන පිරිසක්ව හම්බවෙනවා. එයාල හරියටම මොනවද කරන්නේ කියන එක රහසක්.
ඒ අතර ව්‍යාපාර කරන පිරිසෙන් කෙනෙක්, මුහුදට වැටිලා මැරෙනවා. ඇත්තටම එතන මොකද වෙන්නේ කියලා බලන්න නම්, මේ මූවි එක බලන්න වෙනවා.

මීට වැඩිය දේවල් කියන්න යන්නේ නෑ, මේ මුවී එක මොකක්ද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තව දෙයක් මේක අපි බලන විදිහේ ඇක්ෂන් එකක් නෙමෙයි. මොකද මේක ටීවී මූවී එකක්. ඒක නිසා කැමති අය විතරක් අරන් බලන්න. මොකද මම දන්නවා, එදිනෙදා අන්තර්ජාල පැකේජ් දාගෙන ඇවිත්, හොදම ‍ෆිල්ම් එකක් ‍තෝරලා බාගත කරගන්න අයත්, අපේ DZ යාළුවො අතර ඉන්නවා කියලා. අන්න ඒ අය ගැන හිතලා තමයි මම එහෙම කිව්වේ......වැඩි කතා ඕනෙනෑනේ එහෙනම් ගිහිල්ල බාගන්නකො,,,,,,,,,,,
%%%%%%%  ඔන්න එහෙනම් පහලින් බාගන්න %%%%%%%
මෙන්න එහෙනම් බාගන්න
                     
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                     

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
   එහෙනම් මේවගේ තවත් ෆිල්ම් එකක් අරගෙන එනකන් ඔයාලට ජයෙන් ජය!!!!!!
මතක් කරලා ඔයාලගේ වටිනා like එකකුයි,,,,,, 
                                                         කොමෙන්ට් එකකුයි දාලම යන්න.........

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon