මෙන්න අපේ පාසල් යන යාළුවන්ට වටිනා දෙයක්

01 ශ්‍රේණියේ සිට 11 දක්වා පාසැල් පෙළ පොත් PDF ලෙස.

                

පාසැල් යන ශිෂයින්ට මෙන්ම පුද්ගලික ආයතනවලට ගොස් ඉගෙන ගන්න අයට බෙහෙවින්ම උපකාරීවෙන පාසල් නිල පෙළ පොත් 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා,
සිංහල , ඉංග්‍රීසි, දෙමළ බසින් PDF වශයෙන් ඩවුන්ලෝඩ් කරගන්න අධ‍‍‍ය්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. පහලින් යන්න.........


මෙතනින් යන්නකො 
           
අවශ්‍යය පෙළ පොත් ඩවුන්ලෝඩ් කර ගන්න. මෙය දන්න පිරිසකුත් ඇති. නමුත් නොදන්න අයටත් දැන ගන්න ඔන්න අපි ඔයාලට මේ ගැන මතක් කරා.

මෙම පොත් බලන්න පරිගණකයක්ම අවශ්‍යය නෑ. PDF Reader එකක් තියෙන ඕනෙම Device එකකින් බලන්න පුලුවන්.පරිගණකයේ PDF කියවනය නැත්තම්  මෙතනින්  ගිහිල්ල බාගන්නකො පොඩි Software කෑල්ලක් තියෙනවා..............
මේක බාගෙන Install කරගන්නකො.....

මෙන්න එහෙනම් බාගන්න 


                   
                         එහෙනම්  මම යනවා.......ඔයාලට ජයෙන් ජය!!!!!!!

                                                 animated-thank-you-image-0044
                                               
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon