Header Ads

යාලුවන්ව බය කරන්න මෙන්න පුංචි වැඩක්

ඔන්න මගේ යාලුවන්ට අද ගෙනාවෙත් note pad එකෙන් කරන්න පුළුවන් තවත් පොඩි ආතල් වැඩක්.මේක සමහරක් යාළුවො දන්නෝත් ඇති.ඒ වගේම නොදන්නා යාලුවොත් ඇති.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.


1.මුලින්ම ඔයා note pad එකක් open කරගන්න.
2.දැන් මෙන්න මේ code එක එකේ paste කරගන්න
           
   

3.දැන් ඔය code එකේ මෙතන ඔයා කැමති දෙයක් ගහන්න කියලා තියෙන තැන ඔයාගේ යාළුවා පුදුම වෙන හරි බය වෙන හරි එකක් ගහන්න.
4.දැන් File කියන click කරලා save as කියන එක දෙන්න
5.එකේ save as type කියන එකට All Files කියන එක දෙන්න
6.දැන් name එකට කැමති නමක් දාලා අගට .bat කියල දාල save කරන්න.
7.දැන් ඒ file එක startup folder එකට දාන්න.
8.දැන් ඔයා pc එක restart කරලා බලන්න.

දැන් ඉතින් එහෙනම් අපි ගියා.ගැටළු තියෙනවනම් comment කරන්නකෝ...............
  

3 comments:

  1. ado mokakdo una bn msin akata *na gahuwa

    ReplyDelete
  2. machan meke startup folder eka koheda tiyenne ? fb ekata inbox me .. fb name :- zac vegas

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.