"මෙහෙයුමක් තුල තවත් මෙහෙයුමක්" තවත් පට්ට ෆිල්ම් එකක්

Sniper: Legacy (2014) 
                        
ඔන්න එහෙනම් මම තවත් කතාවක් හොයාගෙන ආවා.....මේකත් සුපිරි ෆිල්ම් එකක් කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්…                                                                                                                 ස්නයිපර් භට කණ්ඩායමකට මෙහෙයුමක් ලැබෙනවා සිරියාවේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවි ගණුදෙනුකරුවන් නතර කරන්න. මේ කණ්ඩායම් වලට කලින් ස්නයිපර් බලාකායේ හිටිය කෙනෙක් සම්බන්ධයි. ඒක නිසා, මෙයා කලින් ඔහුගේ කණ්ඩායමේ උන්නු ඔක්කොම ස්නයිපර් වරුන්ව ඝාතනය කරලා තියෙනවා. තෝමස් බෙකට් කියන්නේ ඒ කෙනෙක් තමයි,
එයාගේ පුතා බ්‍රෙන්ඩන් බෙකට් තමයි දැන් ස්නයිපර් කෙනෙක් හැටියට වැඩ කරන්නේ. නමුත් බ්‍රෙන්ඩන් ව මේ මෙහෙයුම සඳහා එකතු කරගන්නේ නැහැ. තාත්තාව මරපු පලිය ගන්න මේක ඔහුගේ පෞද්ගලික මෙහෙයුමක් කරගනීවි කියලා. නමුත් බ්‍රෙන්ඩන් කාටත් හොර රහසේ මේකට එකතු වෙනවා.ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති කස්ටියට ඔන්න බලන්න කියනවා.
හරි ඇති නෙහ්, ඔක්කොම කිව්වොත් වැඩක් නැහැනේ, අදට එහෙනම් නතර වෙන්නම්.......
|||||||||||||||  පහලින් බාගන්නකො එහෙනම්  /////////////////
මෙන්න එහෙනම් බාගන්න
                                                
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                         

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

         එහෙනම් මම යනවා.....ඔයාලගේ අදහස් මේ පොස්ටුවටත් දාලම යන්න එහෙනම්.....                                                     ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!
                                animated-thank-you-image-0199

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.