Header Ads

මෙන්න තවත් හොල්මන් ගණයට අයත් ෆිල්ම් එකක්

The Rite (2011) 

                         

චිත්‍රපටය ගැන කිවුවොත් මේක American supernatural thriller films ගනයට තමා අයත් වන්නේ. Mikael Hafstrom තමා මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. ඔබ හොඳින් දන්නා Anold Schwarzengger හා Sylvester Stallone රංගනය කල Escape Plan චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඔහු විසින්මයි. 


The Rite : The Making of modern exorcist කියන පොත පදනම් කරගෙන තමා මේ කථාව ගෙතිලා තිබෙන්නේ. අපේ සමහර අයට හිටපු ගමන් යක්කු වැහෙනවා නේද?  ඊට පස්සේ ඉතින් කට්ටඩියො ගෙන්නලා තොවිල් පෙවිල් එහෙම කරලනේ යක්කු පන්නලා දාන්නේ. අන්න ඒ වගේ මේ film එකෙත් සමහර අයට යක්කු වැහෙනවා. අන්න ඒ යක්කු එලවන්න දාන සෙල්ලම් මේකෙදි බලාගන්න පුලුවන්. ඒවගේම කතාවේ මුල ගැන පොඩ්ඩක් කිවුවොත් Colin O’Donoghue එනම් කතාවේ පරිදි ‘මයිකල් කොවැක්’ තමා මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ.ඔහුගේ පියා අවමංගල්‍ය සංවිධායකයෙක්. ඔහු තාත්තා එක්ක මුලින් ඒ වැඩ වලට උදව් වෙමින් ඉඳලා පසුව පූජක විද්‍යාලයකට ඇතුල් වෙනවා.එතැනින් ඔහුව යකැදුරන් පුහුණු කරන පාඨමාලාවකට යොමු කරනවා, එහිදී ඔහු යකුන් සමඟ ගනුදෙනු කරන හැටි හා ලබන අත්දැකීම් ගැන ඔයාලට මේ චිත්‍රපටිය හරහා බලාගන්න පුලුවන්. එහෙනම් ඔයාලා මේක හොඳද කියලා අරගෙනම බලන්නකෝ....... :D


   @@@@@@@ ඔන්න එහෙනම් පහලින් බාගන්නකො  @@@@@@@@   


මෙන්න එහෙනම් බාගන්න
                          
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                       


( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )


         ඔන්න එහෙනම් මම යනවා........ඔයාල මතක් කරලා කොමෙන්ටුවක් දාලම යන්න......
                                                     ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!

                                                animated-thank-you-image-0170


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.