මෙන්න සත්‍ය කතා වලට ආස අපේ යාළුවන්ට.....

Million Dollar Arm (2014) 

                                           
මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්.
මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වලට ක්‍රිඩකයන් සම්බන්ද කරලා ඒකෙන් මුදලක් ගන්න එක.
බිස්නස් නැති උන හින්දා එයා වෙන ක්‍රමයක් කල්පනා කරනවා. ඉන්දියාවට ගිහින් වේගයෙන් බොල් කරන්න පුළුවන් අය හොයා ගන්න තීරනය කරනවා. එයා ඉන්දියාවට ගිහින් දක්ෂතා සොයන තරගාවලියක් පවත්වලා වේගයෙන්ම පන්දු යවන රින්කු සහ ඩිනේෂ්ව සොයා ගෙන ඇමරිකාවට එක්කරන් එනවා. එතන ඉදලා එයාලා පිට්ස්බර්ග් පයිරට්ස් කියන කන්ඩායමට එකතු වෙනකම් සිදුවන සත්‍ය සිද්දි දාමය මේකේ ලස්සනට විස්තර කරලා තියෙනවා.

සත්‍ය කතා බලන අයට, ලස්සන කතා බලන අයන අනිවාර්යෙන්ම බලන්න නිර්දේශ කරන අතර සියළුම දෙනාට බලන්න ආරධනා කරනවා........
        &&&&&&&&&&&&&  පහලින් බාගන්න එහෙනම්  &&&&&&&&&&&&&
මෙන්න එහෙනම් බාගන්න
                               
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                                 
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
      මම යන්නයි හදන්නේ....ඔයාලගේ අදහස් දාගෙනම යන්න......මම එහෙනම් යනවා.....                                                       ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.