මෙන්න කාටූන් ෆිල්ම් වලට ආස කස්ටියට

Nanny McPhee Returns (2010) 

                                       
                                 

කතාව ගැන කිව්වොත් මේකේ ළමයින්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. ඒ වගේම තාත්ත හමුදාවට ගිහිං. මේ කතාවෙ අම්මා ඉසබෙල් ට ළමයි 3න් දෙනෙක් ඉන්නවා. එයාලව බලා ගන්නත් අමාරුයි. ඒ වගේම එයා වැඩ කරන තැන ප්‍රධානියාට නිතරම අමතක වීම් වෙනවා. ඒ නිසා මෙයාට මාර වදේ. දවසක් එයා මී පැණි කබඩ් වලට දාලා ගිහං. මුළු කඩේම හැඩි වෙලා. මේ අතරේ ළමයින්ගේ නෑනයි මස්සිනයි ඇවිල්ලා. ඒ දෙන්නත් මාර ජෝඩුව. එයාල පෝසත් නගරේ ළමයි එදා ඉසබෙල් වැඩ ඉවර කරලා යද්දී ළමයි ඔක්කොම හොදට මරා ගන්නවා. නෑනයි මස්සිනයි මෙයාලටව පහත් කරලා කථා කල නිසයි මේ ඔක්කොම. ඉසබෙල්ගේ මහත්තයාගේ මල්ලී හැම තිස්සෙම එයාගෙයි අය්යගෙයි ගොවිපළ විකුණන්න ගොඩක් උත්සහ කරනවා. ඒත් ඒක හරියන්නෙ නෑ.

එහෙනම් කතාව කිව්වා....... ඇතිනෙ වැඩි කතා ඔනෙනෙත් නැනේ නේද? එහෙනම් පහලට ගිහිල්ල බාගන්නකො මේ ලස්සන ෆිල්ම් එක......

              {}{}{}{}{}{}{}  පහලින් එහෙනම් බාගන්නකො {}{}{}{}{}{}{}{}

මෙන්න එහෙනම් බාගන්න

                              

සිංහල උපසිරසි මෙතනින් බාගන්න
 
                              

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

එහෙනම් මම යනවා.....තව දෙයක් තියෙනවා මේකට මතක් කරලා කොමෙන්ට් එකක් දාලම යන්න...
                                                ඔයාලට ජයෙන් ජය!!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.