Monday, September 22, 2014

"බර්මියුඩා ත්‍රිකෝණයේ අමුතු සතෙක්" ඔයාලට ෆිල්ම් කෑල්ලක්

Bermuda Tentacles (2014) 

                       

මම ඔයාලාට ගෙනාවේ ටිකක් අමුතු චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේදී. විනාඩි 89ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ටිකක් වෙනස් විදියේ කතා යන Syfy නාලිකාවේ විකාශනය වූවක්. මෙහි ප්‍රධානචරිත ලෙස Linda Hamilton, trevor Donovan, Mya Harrison රංගනයෙන් සහය වෙනවා.

කතාව ගැන ගත්තොත් එහෙම, බර්මියුඩා ත්‍රිකෝණය ඉහළින් ගමන් කරමින් තිබුණු එක්සත් ජනපදයේ ජනාධිපති රැගත් ගුවන් යානය අනතුරට භාජනය වෙනවා. ඊට පස්සේ ඔහුව ආරක්ෂක කැප්සියුලයක දමා පිටත් කරනවා. ඒක මුහුදුබත් වෙනවා. ඉන්පසු නාවික හමුදාව ඔහුව සෙවීමේ මෙහෙයුමක් දියත් කරනවා. ඒ මෙහෙයුම අතරතුර ඔවුන්ට අමුතු පිටසක්වල සත්වයෙක් පහරදෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ජනාධිපතිතුමාවත් බේරගෙන මේ සතාවත් මෙල්ල කරගන්න හැටි ඔයාලට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.....
                ► ◄► ◄► ◄► ◄  එහෙනම් පහලින් බාගන්න  ► ◄► ◄► ◄► ◄
මෙන්න එහෙනම් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                  
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
එහෙනම් මම යන්නයි හදන්නේ......ඔයාලගේ අදහස් මේ පොස්ට් එකටත් දාගෙනම යන්න.....මම යනවා.......                                                ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!

Share this

0 Comment to ""බර්මියුඩා ත්‍රිකෝණයේ අමුතු සතෙක්" ඔයාලට ෆිල්ම් කෑල්ලක්"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.