ඔයාලත් ආසයි නේද නොමිලේම රට යන්න

ලෝකයේ ලස්සන තැන ගොඩක්  බලන්න යමුද?


              


ඔන්න යාලුවනේ අද ඔයාලගේ  Yasi   ආවා තවත් ලස්සනම ලස්සන පොස්ටුවක් අරගෙන......ඔයාල ආසයි නේද  ලෝකේ ලස්සන තැන වලට ගිහිල්ලා ඒ වගේ අසිරිය විදගන්න...ඒත් එකට ගොඩක් සල්ලි යනවනේ.....
ඔන්න එක ගැන හිතල මම අපේ යාළුවන්ට ගෙනවා ඔයාලට ගෙදර ඉදගෙනම ලෝකෙ ලස්සන තැන බලන්න යන්න පුළුවන් සයිට් එකක්.....


මේ සයිට් එකේ ඔයාලට ටජ් මහල, රියෝද ජෙනයිරෝ නුවර,බේජින් නුවර වගේ තැන ගොඩක් බලන්න පුළුවන්..... තවද මේ සයිට් එකෙන් ඔයාලට  ඒ ඒ  තැන් සජීවී විදිහටම බලන්න පුළුවන්.....ඒ කිව්වේ 3D විදිහට.
එහෙනම් ඔයාලත් ගිහිල්ලම බලන්නකො........

                $$$$$$$$$$  පහලින් එහෙනම් යන්නකො  $$$$$$$$$$


                                      

     
              එහෙනම් මම යනවා......ඔයාලගේ වටිනා අදහසකුත් මේ පොස්ටුවට දාගෙනම යන්න......
                                                ඔයාලට ජයෙන් ජය!!!!!!!!
                                       
                                         animated-thank-you-image-0190
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon