මෙන්න මගෙන් ඔයාලට සුපිරි වීරයන්ගේ කතාවක්

Justice League The Flashpoint Paradox (2013)

               

මේ ෆිල්ම් එකේ IMDb වල 8 වැනි ඉහල අගයක් අරන් තියනවා. ඔයාලත් බලලම තීරනය කරන්න ෆිල්ම් එක කොහ්ක්මද කියලා......

කතාවපොඩ්ඩක් කියනවනම් :---- ඔයාල මේ ෆිල්ම බලනවනම් දන්නවා ඇති ෆ්ලෑශ් කියන වීරයෙක් ඉන්නවා (අර හෙන වේගයෙන් දුවන හාදයා), මෙයා පොඩිකාලේ මෙයාගෙ අම්මව මරනවා,
ඉතින් ෆ්ලෑශ් කාලය හරහා ගිහින් අම්මව බේරගන්නවා, නමුත් මෙයාට නොදැනීම ලොකු වැරැද්දක් වෙනවා,, ඒක අන්තිමට ලෝක විනාශය දක්වාම දුරට යන එකක්. ඔය ඇති, යාලුවනේ ෆිල්ම එක බලන්නකෝ.......

     !!!!!!!!!!!!!! ඔන්න එහෙනම් පහල්ලින් බාගන්න !!!!!!!!!!!!!!! 

ඔන්න එහෙනම්  බාගන්න 

                     

සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                    
                         


( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

                           එහෙනම් මම යනවා......ඔයාලගේ වටිනා අදහසකුත් දාලම යන්න.....
                                               එහෙනම් ඔයාලට ජයෙන් ජය!!!!!!!!!
                                                        animated-thank-you-image-0172
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon