blog ලියන්න එපා වුනා.

යාලුවනේ මට අදනම් එපා වුනා.අතටම පට්ට දුකයි.ඒ වගේම මෙහෙම වුන්ට නේද අපි මේවා දෙන්නේ කියලත් හිතෙනවා.ඒ වගේම හොද යාළුවොත් ඉන්නවා ගොඩක්.මන් මෙච්චර අමාරුවෙන් කියක් හරි හොයාගෙන card එකක් දාගෙන ඔයාලට post දාන්නේ මගේ යාළුවො වෙච්ච ඔයාලගෙත් දැනුම වැඩි වෙන්න මගෙනුත් පුංචි උදව්වක් කරන්න ඕනි නිසා.එත් අද blog එකේ මන් දැන්මා 

free,sms calls ගන්න කියාපු soft එක (windows වලට හොදේ)

මෙන්න මේ post එක.එක මන් download කරගෙන dropbox එකේ upload කරා කලින් දවසක අර dj කරන soft එකේ ලින්ක් එක අවුල් ගිහින් තිබ්බ නිසා මේකත් එහෙම වුනොත් කියලා හිතුන නිසා.මන් එහෙමත් කරලා මට කුනුහරපෙන් බැනල comment කරල තිබ්බ මන් බොරු ඒවා දානවා කියලා.
මේ කළු පාටින් කපල තින්නේ පෙන්න දාන්න බැරි ඒවා


ඇත්තටම යාලුවේ ඔයාලා හැමෝගෙන්ම මන් ඉල්ලන්නේ මෙච්චරයි.මගේ අඩු පාඩු තියෙනවනම් කියන්න.එකට කමක් නෑ.එත් කුනුහරපෙන් බයින්න එපා......................

3 comments:

  1. hm.thnks eranda godk un kiwe oka thma mta.digtama krnna kiwa.mn meka nawattuwoth uta baye krnne ntuwa inno kila hithai kiwa.thnks mchnla

    ReplyDelete
  2. ඇත්තටම...ඕක සාමාන්‍ය දෙයක්.මටත් ඔහොම කුණු හරුපෙන් බැනල තියනව.ඒකට කරන්න දෙයක් නෑ.අපෙත් අඩුපාඩු ඇති.ඒව සාදාරණව කියල දෙන්නෙ නැතුව ඔහොම කුණු හබ්බෙන් බනින එක එච්චර හොද දෙයක් නෙවේ.

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.