Internet Usage එක බලාගන්න සොෆ්ට්වෙයා එකක් මෙන්න

September 25, 2014
NetWorx
    

                    

ඔන්න එහෙනම් අද මම තවත් සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.මේක අන්තර්ජාලය භාවිතා කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.අපට මේ සොෆ්ට්වෙයා එකෙන් අපි භාවිතා කරන දත්ත ප්‍රමාණය ගොඩක් ලේසියෙන් බලාගන්න පුළුවන්.


 ☼☼☼ ☼☼☼ ☼☼☼  ඔන්න එහෙනම් පහලින් බාගෙනම බලන්නකෝ☼☼☼ ☼☼☼ ☼☼☼

මෙන්න එහෙනම් බාගන්න

                                        


සයිට් එකට ගිහාම පහල රූපයෙ තියනව වගේ තැනක් තියනව පහල.එතනින් බාගන්න පුළුවන්.
               
             Capture

මෙන්න සොෆ්ට්වෙයා එකේ පොඩි Screen Shot එකක්.

                      Capture

එහෙනම් බාගෙන බලල හොඳ නරක කියන්නතෝ.තවත් අලුත් ලිපියකින් හමුබවෙමු.

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon