Sunday, September 28, 2014

මෙන්න අපේ යාළුවන්ට NERO 2015 උණු උණුවෙන්ම

Free download of Nero Burning ROM 2015




             

ගොඩක් අය අපෙන් ඉල්ලන දෙයක් තමයි DVD එහෙම Fail  වෙන්නේ නැතුව write කරන්න පුළුවන් මෘදුකාංගයක් දෙන්න කියලා.....


ඒ අය සදහා මෙන්න ලෝකෙ තියෙන හොදම Burning සොෆ්ට්වයා එක.ඔන්න එහෙනම් අපි අලුත්ම NERO 2015 වර්ශන් එක හදුන්වා දෙනවා.

                

වැඩි විස්තර ඕනෙනම් මෙතනින් ගිහිල්ලා NERO 2015  අලුත්ම වර්ශන් එකේ වැඩ කෑලි තියෙන වීඩියෝවක් බලන්න එහෙනම්......
මෙනතින් ගිහිල්ල බලන්න

                                             


♣♣♣ ♣♣♣ ♣♣♣ ♣♣♣  සොෆ්ටවයා එක පහලින් බාගන්නකො එහෙනම් ♣♣♣ ♣♣♣ ♣♣♣ ♣♣♣

මෙන්න එහෙනම් බාගන්න
File Size  =  ( 83 MB )

                              


දවස් 15ක කාලයක් නොමිලේ ක්‍රියාකරයි
  වින්ඩෝස් Xp " Vista " 7 " 8 සදහා සහය දක්වයි......


Technical Details

  • Software Name: Nero Burning ROM 2015
  • File size: 83 Mb
  • Requirements: Windows XP / Vista / Windows7 / Windows8
  •  License: 15 day - Free Trial 

Share this

0 Comment to "මෙන්න අපේ යාළුවන්ට NERO 2015 උණු උණුවෙන්ම"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.