Sunday, September 28, 2014

New Folder එකක් keyboard එකෙන් හදාගන්නේ මෙන්න මෙහෙමයි.

ඔන්න අද කියන්නේ පුංචිම පුංචි trick එකක්.key board එකේ key තුනක් යොදාගෙන ටක් ගාලා ඔයාලට new folder එකක් හදාගන්න පුළුවන්.ඔයාට folder එක හදන්න ඕනි තැනට ගිහින් මෙන්න මේ key තුන press කරන්නකෝ.එතකොට හරි.....................

Ctrl + Shift + N

Share this

0 Comment to "New Folder එකක් keyboard එකෙන් හදාගන්නේ මෙන්න මෙහෙමයි."

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.