Recycle Bin Icon එක Desktop එකෙන් අයින් කරන්නේ මෙන්න මෙහෙමයි.....

මේක Windows 7,Vista,8 වලට හොදේ.
මන් මේක බලුවෙනම් 7 වල එක නම් ගින්දර වගේ වැඩ. 
Recycle bin.jpg
1.දැන් මුලින්ම Desktop එකේ Right click කරන්න.දැන් Personalize කියල තියෙන එකට යන්න.








2.දැන් මෙහෙම එකක් එයි


















3.දැන් ඒ ආපු එකේ වම් පැත්තේ උඩම ඇති Change Desktop Icons කියල එකක්.අන්න ඒක click කරන්න.

4.ඊළගට එන පොඩි box එකේ ඇති Recycle Bin එක ලගින් හරියක් දාලා.ඒක අයින් කරන්න.දැන් Apply කරලා ඔක් දෙන්න.

දැන් recycle බින් එක නැ නේද?ඔය විදියට අනිත් අයින් කරන්න බැරි icon අයින් කරන්න පුළුවන්.ඔන්න එහෙනම් අපි ගියා.........................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.