මෙන්න අපේ යාළුවන්ට ගොඩක් වටින Software එකක් මගෙන්

Free Audio, Video Converter - Format Factory

                            


ඕනෑම Media File එකක්  ඕනෑම File Type එකකට පහසුවෙන් Convert කරගත හැකි Format Factory ඔයාල ලග නැත්නම් පහලින් බාගන්න......


                   


මේක අලුත්ම වර්ශන් එක වගේම සම්පූර්ණ වර්ශන් එක


                     

මේකෙන් Convert කරගන්න පුළුවන් Format  කිහිපයක් පහත වේ..... 
  • All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
  • All to MP3/WMA/AMR/OGG/AAC/WAV.
  • All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
  • Rip DVD to video file, Rip Music CD to audio file.
  • MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.
  • Supports RMVB Watermark, AV Mux.

      මෙන්න ස්ක්‍රින් ෂොට් එකක් බලන්න







              Technical Details
  • software Name: Format Factory
  •  File size: 51 mb
  • Requirements: Windows XP / Vista / Windows7 / Windows8
  •  License: Freeware

                  එහෙනම් ඔයාලට ජයෙන් ජය !!!!!!!නැවත හමුවෙමු !!!!!!

                                        animated-thank-you-image-0055



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.