මෙන්න ඔයාලට තවත් වටිනා Software එකක්

සිංහල ෆොන්ට් 2000ක් මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.



                                 
                      


ඔන්න ඔයාලට ගොඩක් වටින සිංහල ෆොන්ට් 2000 ක් ම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් අපි ගෙනාවා.මේ සියලුෆොන්ට් අප්ලෝඩ් කරලා තියෙන්නේ allslhelp  වෙබ් අඩවියයි.ගොඩාක් අය ඉන්ටර්නෙට් එකේ හැම තැනම හොයන සිංහල ෆොන්ට් සියල්ලම වාගේ තියෙනවා. එක පාරින්ම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් නිසා ගොඩාක් වටිනවා ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තත් පාඩු නෑ .......


                                    

පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.( 107 Mb විතරයි )

මෙන්න බාගන්න
             

                                         


                                 එහෙනම් මම යනවා......ඔයාලට ජයෙන් ජය!!!!!!!!

                                                  animated-thank-you-image-0060

                                                        

                                                     
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon