Header Ads

මෙන්න මගෙන් තවත් සුපිරි ෆිල්ම් එකක් ඔයාලට

The Hornet’s Nest (2014)  

                                           

මේකෙ ගොඩක්ම තියෙන දර්ශන ඇත්තම ඒව.එයාල තමන්ගෙ රටවෙනුවෙන් එහෙට ගිහින් ජීවිත ගැන නොසලකා වැඩ කරනව.ඒ අතරෙ මයික් සහ එයාගෙ පුතා කාලොස් එකතුවෙනව හමුදාවත් එක්ක වාර්තාකරණයට. “hurt locker/black hawk down/ lone survivor වගේ චිත්‍රපට ආසවෙන් බැලුවනම් මේකත් ඒ වගේම කතාවක්.ඊටත් වඩා අපේ මිනිස් හැඟීම් එක්ක යන කතාවක්.මාස හතරක් ඇතුලත IMDB රේටින් 7.7ක් ලබාගෙන තියෙනවා මේක.
වටිනාම දේ මෙ චිත්‍රපටයේ ඉන්නෙ සැබෑම සොල්දාදුවො…නළුවො නෙමෙයි…

මේකෙ කතාව ගැන ටිකක් කිව්වොත්,මේ තාත්තයි පුතයි හමුදාව යන මෙහෙයුම් වලට ගිහින් ඒව කැමරාගත කරල වාර්තා කරනව ඇමරිකාවට..ඉතින් පළවෙනි මෙහෙයුම් දෙකේම මේ දෙන්න එකටමයි ඉන්නෙ.නමුත් අන්තිම මෙහෙයුමේදි පුතා කාලොස්ට ආපහු ඇමරිකාවට යන්න වෙනව තාත්තව දාල.ඒ අන්තිම මෙහෙයුම තමයි තලේබාන් නායකයගෙ ගෙදර වටලන එක.ඒත් එතනට ගිය මෙයාලට නොසිතූ විදියට ප්‍රහාර වලට ලක්වෙන්න වෙනවා.ඉතින් මේක බලන්නම වෙනව මුලු කතාවම දැනගන්න..

  ^^^^^^^^  එහෙනම් පහලින් බාගන්නකො  ^^^^^^^^


මෙන්න එහෙනම් බාගන්න

                                      

සිංහල උපසිරසි මෙතනින් බාගන්න

                                 

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )

        එහෙනම් මම යනවා....... ඒ වගේම ඔයාලගේ වටිනා අදහසුත් මේ පොස්ටුවට දාගෙනම යන්න.....                                                                ඔයාලට ජයෙන් ජය!!!!!!

                                                           animated-thank-you-image-0185

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.