මම ඔයාලට දෙනවා කිව්වා Windows Activator ටික මෙන්න

මෙන්න ඔයාලට Windows Activator ටික.


                           


ඔන්න යාලුවනේ මම එදා දුන්නනේ ඔයාලට Windows Os ටික.ඉතින් ඔන්න මම අද ගෙනාවේ Windows 7, Windows 8, Windows 8.1 Activate කරන ඒවා......ඔයාල මම Windows Os ටික දීපු පොස්ට් එක දැක්කේ නැත්තනම්...... ඔයාලට  Windows Os ටික  බාගන්න ඕනෙනම් පහලින් යන්න.......

      Image result for go icon

--------------------------------------------------------------------------------------------------------------------------
========================================================================

මුලින්ම එහෙනම් අපි Windows 7 වලින් වැඩේ පටන් ගමුකෝ........


  



ඉතින් දැන්නම්  Windows 7 වල කලේ ඉවර වෙන්නත් ලගයි.ලගදීම Windows 9 එකත් එනවා කියල  තමයි ආරංචිය..... Windows 7 කලේ ඉවර වෙන්න ලග උනාට තවමත් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ Windows 7.... Windows 7 Boot කරලා ඉවර උනාම කාටත් එන එන ප්‍රශ්නයක් තමයි මේක කොහොමද හරි විදිහටම Active කරන්නේ  කියලා.සමහරු එක එක ෆෝල්ඩර් ඇක්ටිවේටර් වලින් Active කරගත්තත් ටික කාලයක් යද්දි ආයෙමත් ස්ක්‍රීන් එක කළු වෙනවා.සමහරක් අය මගේ හොර කොපිය අහුවුනා කියල කියනවා.මේ විදිහට Active කරගන්න කොට ආයෙත් ඔය ගැටලු නොවෙන්න එක පාරම වැඩේ කරගන්න තිබ්බනම් කොහොමද?

ඔන්න එහෙනම් මම අද ඔයාලට ගෙනවා නියම ටූල් එකක්.මේකෙන් ඔයාලට Windows 7 Active කරගත්තොත් ආයෙ කවදාවත්  Microsoft එකේ ලොක්කට ඔයාගේ හොර කොපිය අල්ලන්න බැ.ගින්දර වගෙ Update කරන්නත් පුළුවන්.Microsoft Security Essentials කියන Microsoft එකෙන්ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් එකත් දාගන්න පුළුවන්. Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක දාන්න දෙන්නෙ ජෙනුයින් වින්ඩොව්ස් සංස්කරණ තියෙන පරිගණක වලට විතරයි. ජෙනුයින් වින්ඩොව්ස් නැති ඒවට මේක දාන්න දෙන්නේ නෑ.ඉතින් මම මේ දෙන ටූල් එකෙන් ඔයාලට ඔයාලගේ හොර Windows 7 එක Genuine Windows කරගන්න පුළුවන්.
එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහිල්ල බාගන්නකො.......

( Download )

මෙන්න බාගන්න

                     


Windows 7 Activator

    Install Note : -

1. මුලින්ම WinRAR වලින් ෆියිල් එක  Extract කරගෙන ඉන්න.

2. දැන් Extract කරගත් ෆයිල් එක Open කරගන්න.

3. දැන් පහල පින්තූරේ ආකාරයට Apply Button එක ක්ලික් කරන්න.

            

4. දැන් එය Install වීමෙන් පසුව ඔයාගේ පරිගණකය Restart කරන්න.

5. දැන් වැඩේ ගොඩ.......

                                             
--------------------------------------------------------------------------------------------------------------------------
========================================================================



එහෙනම් Windows 7 Active කරන වැඩේ ගොඩනෙ.එහෙනම් අපි දැන් Windows 8  Genuine ලෙස නිවැරදිව  Active  කරගමු.

                            


දැන් අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් සමහර විට  Windows 8 දැනටමත් ගෙන ඇතිනේ. Windows 8 දාගත්ත වගේ නෙවේනේ මේක Active කරන්න හොද  Activator එකක් තියෙන්න ඕනේ.අන්තර්ජාලයේනම් ඕන තරම් තියෙනවා Activator.ඒත් වයිරස් අඩු Activator එකක් හොයාගන්න ගොඩක් අමාරුයි.ඔන්න ඉතින් මම අද ගෙනවා ඔයාලට Windows 8 Active කරගන්න නියම භාණ්ඩයක්.ඔයාලා ඔයාලගේ Windows 8 එක මේ සොෆ්ට්වයා එක භාවිත කරලා  Active කරගන්න.....එහෙනම් Activator එක පහලින් බාගන්නකො.......


( Download )

මෙන්න බාගන්න

                     



Windows 8 Activator

      Install Note : -


1. මුලින්ම WinRAR වලින් ෆියිල් එක  Extract කරගෙන ඉන්න.



2. දැන් Extract කරගත් ෆයිල් එක Open කරගන්න.

3. Folder එක ඇතුලේ තියෙන  Setup ෆයිල් එක Install කරගන්න







4. දැන් එය Install වීමෙන් පසුව  Restart කරගන්න


ඔයාලගේ Windows 8  එකත් ගොඩනේද? දැන් ඔයාලගේ  Windows 7 එකයි  Windows 8 එකයි දෙකම Active වෙලානෙ.එහෙනම් අපි දැන් Windows 8.1 Active කරගමු එහෙනම්......

                              
--------------------------------------------------------------------------------------------------------------------------
========================================================================

ඔයාලගේ Windows 8.1 එක සදහටම Active කරමු එහෙනම්.


                               

ඔන්න එහෙනම් මම දැන් කියල දෙන්න යන්නෙ Windows 8.1 Active කරන විදිහයි.පරන ෆොෆ්ට්වයා කෑලි වලින් Windows 8.1  Update කරන්න බෑනේ. KMS  Activator එක දැන් ඇවිල්ලා නිසා ඒක භාවිතයෙන් ඔයාලට Windows 8.1 Update කරන්නත් පුළුවන්.එහෙනම් මේ KMS  Activator එක පහලින් බාගන්නකො.......


( Download )

මෙන්න බාගන්න


                          


( සැ.යු. :- මේකෙදි ඔයාගේ Windows Version එක Active වන්නේ දවස් 180ටයි.ඒත් ඔයාගේ පරිගණකය OFF කරලා අයෙමත් ON කරද්දි හරි Restart කරද්දි හරි හැම පැය 24කට වරක් හරි හරි  නැවත නැවත මේක Auto Active වෙනවා......ඒ කියන්නේ ඔය දවස් 180 කවදාවත්ම වෙනස් වෙන්නෙ නැ.හැමදාමත් ඔයාගේ Windows 8.1 Active.... )




Windows 8.1 Activator

   Install Note : -


1. මුලින්ම WinRAR වලින් ෆියිල් එක  Extract කරගෙන ඉන්න.

2. දැන් Extract කරගත් ෆයිල් එක Open කරගන්න.

3. දැන් KMS Install කියන Folder එක ඇතුලේ තියෙන  Setup ෆයිල් එක Install කරගන්න

4. දැන් එය Install වීමෙන් පසුව පහල පින්තූරේ ආකාරයට ඔය රතු බොත්තම ඔබලා Restart කරගන්න

                                         


දැන් ඔච්චරයි වැඩේ ගොඩ ඔයාගේ  Windows 8.1 දැන් Genuine.ඒ වගේම ඔයාගේ Windows 8.1 දැන් Update කරන්නත් පුළුවන්.

                                                  
--------------------------------------------------------------------------------------------------------------------------
========================================================================

ඔන්න එහෙනම් අදට මම යනවා......ඔයාලගේ වටිනා අදහසකුත් මේ පොස්ට් එකට දාලම යන්නකො එහෙනම්......ඔයාලට ජයෙන් ජය!!!!

                                                        animated-thank-you-image-0195
  

8 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.