Sunday, September 21, 2014

Wise Auto Shutdown 1.42 (1mb)



ඔන්න අද ගෙනාවේ ඔයාලගේ pc එක එහෙමත් නැත්නම් lap එක ඔයාට කැමති වෙලාවක Auto Shutdown,Restart,Log off,Hibernate,Power Off,Sleep කරන්න පුලුවන්.මේක ඇත්තටම Alarm එකක් වගේ.ඔයාට මේක ගොඩක් වෙලාවට වැදගත් වෙයි කියලා මන් හිතනවා.මේක windows xp,7,8 ඕන එකක වැඩ හොදේ.
Download Now (1mb)
                                                                          


Share this

0 Comment to "Wise Auto Shutdown 1.42 (1mb)"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.