ඔයා Mouse Point එක ගෙනියන දුර බලමු.

3:22:00 PM 2
Mouse Tracer ( 7 Mb Only                
                                                            

මේ එකෙන් පුලුවන්  ඔයා Mouse Point එක ගෙනියන දුර බලාගන්න... 
මම නම් දවසකට 200M වගෙ දුර ගෙනියනවා  ගේම් ගැහුවොත් 500M වගෙ මන් හිතන්නෙ අවුරුද්දකට අපි එක ලන්කාව වටේ 10 ගුණයක්වගෙ දුර ගෙනියලා  ඇති ඉතින්  මේ  Software එකෙන් 
 මෙන්න ඔයාලට Portable ඇප්ස් 300කට වඩා

මෙන්න ඔයාලට Portable ඇප්ස් 300කට වඩා

2:52:00 PM 2
Portable Apps 300+

                                        

කොහොමද යාලුවනේ ඉතින්....ඔන්න අද මම ඔයාලට පෝටබල් ඇප්ස් 300 කට වැඩ ගේනවා....ඔයාලටනම් මේවා ගොඩක් වටිනවා....
ඔයාලට විතරක් නෙවේ මටත් මේවා ගොඩක් වටිනවා....
1GB,2GB Usb Drive 4GB කරමු

1GB,2GB Usb Drive 4GB කරමු

2:32:00 PM 2

මේකනම් ගොඩක් යාලුවෝ දාන්න දෙයක්.ඒවගේම නොදන්න යාළුවොත් ගොඩක් ඉන්නවා.ඔන්න මන් මේ කියන්නේ 1gb 2gb වගේ capacity එකක් තියෙන sd cards,pen drives 4gb වෙනකන් capacity එක වැඩි කරන්න පුළුවන්.ඒ වගේම 4gb එකක් තියෙනවනම් එකේ capacity එක අඩුයින්ම් ඒකෙ capacity එක වැඩි කරගන්නත් පුළුවන්.මන් ලග 4 gb එකක් තිබුනා.එකේ තිබ්බේ 3.72gb දැන් එකේ 3.99gb තියෙනවා :D
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකො.
මුලින්ම මේ soft එක download කරගන්නකෝ.1mb වත් නැ.
Download Now
මුලින්ම ඔයාගේ chip/pen එකේ තියෙන ඒවා backup කරල තියාගන්න.
ඊළගට ඔයා අර download කරපු කරපු එකේ තියෙනවා Drive Increaser කියල batch file එකක්.අන්න එක open කරන්න.
දැන් එයි cmd එක වගේ එකක්.එකේ enter ගහන්න.ඊට පස්සේ ඔයාගේ අර chip/pen එකේ letter එක ගහන්න.letter එක කිව්වේ අර c,d,e..... කියල තියෙන්නේ අන්න ඒක.
දැන් ආයිත් enter දෙන්න.එයාල කිව්වොත් ආයිත් enter දෙන්න කිල enter දෙන්න.අන්තිමට කියයි වැඩේ ඉවරයි කියලා.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි අපි ගියා.

ඩ්‍රම් පැලෙනකන් ඩ්‍රම් ගහමු.

5:45:00 PM 0
D'Accord Drums Player


අම්මෝ මේ පැත්තට හෙන ගගහා වහිනවා!!!!!  ඒක නෙමේ මම අද ආවෙ පොඩි ෆන් සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරගෙන.මම ඔය සංගීත ක්ශේත්‍රය ගැන නම් එච්චර දන්නෙ නෑ කමක් නෑ මම අද ඔය ගොල්ලන්ට ගෙනාවෙ ඩ්‍රම්ස් ප්ලේයර් එකක්......ඒ කිව්වෙ කීබෝඩ් එකෙන් ඩ්‍රම් ගහන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්........

මෙන්න ඔයාලට සුපිරි කාර් ගේම් එකක්.

2:44:00 PM 0
Sega Rally Revo - PC Game

          
ඔන්න යාලුවනේ ඔයාලට මම කාලෙකින් සුපිරි ගේම් කෑල්ලක් ගේනවා....මේක කාර් ගේම් එකක්....මේක ගැන වැඩි විස්තර කියන්න ඕනෙ නම් නෑ.....මොකද ඔයාල කාර් ගේම් ගහල නැතුව නෙවේනේ... ඔයාලත් මේක ගහලම බලන්නකො.....මටනම් මේ ගේම් එක සුපිරි.......

ඔයලා දන්නේ නැති ඔයාලගේ සිම් එකේ ඇතුලාන්ත කතාව.

3:01:00 PM 2
SIM Card Information - sinhala

           


ඇත්තටම අපිs නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM  එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද SIM යනු Ubscriber Identity Module වේ..........

දැනට අප භාවිතා කරන SIM එකක්a තුල  16KB  සිට 64KB දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකථන අංක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි පණිවිඩ වැනිs තොරතුරු විශාල  ප්‍රමාණයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා..........

Google සමාගමෙන් නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක්

2:32:00 PM 0
Join Google Inbox  Social Network

Google සමාගමෙන් නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක්  
Google සමාගම ඊයේ දිනයේදී නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක් ආරම්භ කළේ ය.එය නම් කර ඇත්තේ, Inbox යනුවෙනි.....Google සමාගම පවසන්නේ, Gmail සහ Google Now යන වෙබ් අඩවි දෙකෙහි ම එකතුවක් ලෙස Inbox නිර්මාණය කර ඇති බව ය......
My LockBox (3.6mb)

My LockBox (3.6mb)

8:34:00 AM 0

මෙන්න මගේ යාලුවන්ට folders lock කරන්න තවත් හොද software එකක්.මේක windows xp,7,vista,8 මේ ඔක්කොගෙම වැඩ කරනවා.මේක install කරගෙන ඔයාට එකට දාන්න ඕන password එක අහයි.එක දෙන්න.ඊට පස්සේ අදාළ folder එක දීල ඒ folder එක lock කරන්න.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා......................
Download Now (3.6mb)

How To View Any Private Facebook Profile Picture

6:57:00 AM 0
අනිත් අයට බලන්න බැරි වෙන්න දාල තියෙන Facebook Profile Pictures බලන හැටි

ඔන්න මගේ යාලුවන්ට අද කියාදෙන්නේ පුංචි facebook trick එකක්.ඔයාල හැමෝම වගේ facebook යනවනේ නේද?ඉතින් මේකෙන් අනිත් අයට බලන්න බැරි විදිහට දාල තියෙන profile pictures අපිට photo එකේ size එක ලොකු කරලා බලාගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් කරන විදිහ දානවා.

මුලින්ම ඔයාගේ fb account එකට log වෙලා ඔයාට බලන්න ඕන photo එක තියෙන account එකට යන්න.
ඊට පස්සේ profile picture එක උඩ right click කරන්න.
එතකොට එයි මෙන්න මේ වගේ එකක්

දැන් copy image url කියන එක click කරන්න.
ඊළගට ඒ copy කරගත්තු url එක browser එකේ අලුත් tab එකක paste කරන්න.
දැන් ඔයා ඒ url හොදට බලන්න 160x160 කියල එකක්.අන්න ඒක අයින් කරල ඒක වෙනුවට 720x720 කියල ගහන්න.

දැන් ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් comment කරන්නකෝ..................
"මීළඟ වැරදි හැරවුම" මෙන්න හොල්මන් ෆිල්ම් එකක්

"මීළඟ වැරදි හැරවුම" මෙන්න හොල්මන් ෆිල්ම් එකක්

2:55:00 PM 0

Wrong Turn 6 Last Resort (2014) 

  

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. Valeri Milev ගේ අධ්‍යක්ෂණයක්.......

ඩෙස්ක්ටොප් එක ලස්සන කරන්න Dock ටිකක් මෙන්න

3:58:00 PM 0
Cool Computer Desktop Gadget Collection
 
       



 ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න පුළුවන් පට්ට සොෆ්ට්වයා ටිකක්.....
ඔයාට තියෙන්නේ ඔය කැමති Dock එකක් තෝරලා බාගන්න එක විතරයි.....බාගෙන විතරක් මදිනේ.....ඒ නිසා Install කරගන්නත් අමතක කරන්න එපා!!!!
PC එකේ Mouse Point එක වෙනස් කරමුද. (windows)

PC එකේ Mouse Point එක වෙනස් කරමුද. (windows)

3:52:00 PM 1
කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න අද දෙන්නේ Mouse Cursor ටිකක්.ඔන්න පහලින් screen shot ටිකක් දානවා.හැම මෙතන ජාතියෙන්ම දාන්න බැරි නිසා ටිකක් දානවා.ඔයා පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාට කැමති එකක් අරගන්න පුළුවන්.
Mouse Pointer Schemes

Mouse Pointer Schemes
මන් මෙතන screen shot 2ක් විතරක් දැම්මට මෙතන mouse cursor 10 ක් තියෙනවා හොදේ.ඔන්න එහෙනම් අරගන්නකෝ
Download Now

ගූගල් ක්‍රෝම් වල සිංහල පේන්නේ නැති එක හදමු.

3:42:00 PM 2
How To Fix Sinhala Front Not Showing In Google Chrome     

ඔයාගේ ගූගල් ක්‍රෝම් එකෙත් සිංහල පෙන්නේ නැද්ද? එයට හේතුව මේ දවස් වල ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එකේ යම්කිසි දෝෂයක් ඇති වී තිබෙනවා.....

අපේ රටේ වෙනද විදිහට සිංහල අකුරු දර්ශයන නොවීම එම හේතුවයි.ඉතින් ඕක ගැන පොඩ්ඩක් හොයාගෙන යද්දී මට දන ගන්න ලැබුනා මේක සෙටින්ස් වෙනස් වීමක් නිසා ඇති වුන ගැටළුවක් කියලා........

How To Remove Powerd By Blogger Attribution (1)

7:56:00 PM 1
Blog එකෙන් Powerd By Blogger ඉවත් කරන ආකාරය
                                                                               
පළමු ක්‍රමය :
කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න අද තව blog කරන යාලුවන්ට වැදගත් වෙන post එකක් අරගෙන අවා.ඔයාල දන්නොනේ blogger කියන්නේ google එකෙන් දෙන එකක් කියල.ඉතින් එයාල powerd by blogger කියල attribution එකක් blog එකට දාලා තියෙනවා.අපිට ඕක අයින් කරන්න පුළුවන්.ඔන්න එහෙනම් අයින් කරන විදිහ පහලින් දානවා.

1.මුලින්ම ඔයා ඔයාගේ Blogger Account එකට log වෙන්න.
2.ඊළගට Template වලට යන්න.
3.ඊළගට Customize click කරන්න.

 4.දැන් මේ පහල රූපේ වගේ page එකක් එයි.


5.එකේ ඔයා Advanced කියන එක click කරන්න.එතකොට ඔය උඩ රූපේ වගේ සුදු පාට කොටුවක් එයි.ඔයා අන්න ඒකේ මෙන්න මේ පහල තියෙන එක type කරල Apply to blog කියන එක දෙන්න.

#Attribution1{display:none;}

දැන් බලන්න powerd by blogger කියන එක අයින් වෙලාද කියලා.


මේකෙන් හරිගියේ නැතොත් මන් ඊළගට දාන post එක බලන්නකෝ.එකේ තියෙන්නේ powerd by blogger අයින් කරන තවත් ක්‍රමයක්.ඔන්න එහෙනම් අපි ගියා................


ඔයාගේ නමටත් Search Engine එකක් - 2

2:43:00 PM 0
Create Search Engine On Your Name - 2
 
       

ඔන්න කිවුව විදියටම මම දෙවෙනි එකෙන් අවේ ,මේකත් මරු Search Engine Create 
කරන්න පුලුවන් සයිට් එකක්.කලින් එක වගේ නෙවේ මේක එකට වැඩ 99% වෙනස් ඔයාලම
ගිහිල්ලා බලන්නකො......

Nokia PC Suite 7.1

7:47:00 PM 0
නොකිය පොන් එක pc එකේ පෙන්නන්නේ නැද්ද එහෙනම් මෙන්න බාන්ඩය මේකෙන් අපිට අපේ නොකිය පොන් එක pc එකේ run කරන්න පුළුවන් එහෙනම් වැඩිය කතා ඕනේ නැ බාගන්නකො 


Download Now (32mb)

නමක් නැති Folder එකක් හදමු.

3:46:00 PM 0
 Create No Name Folder 

                            
කොහොමද ඉතින්.අද කියදෙන්නෙත් පුංචි Trick එකක්.මේකෙන් ඔයාට පුළුවන් නමක් නැතුව Folder එකක් හදා ගන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ...............

ඔයාලට අවශ්‍ය ඕනෑම ගුරු අත්පොතක් ගන්න

3:17:00 PM 1
 මෙන්න ඔයාලට ගුරු අත්පොත් සියල්ලම.
 ඔන්න අද අරගෙන ආව ටිකක් වැදගත් වෙන දෙයක්. ඔයාටල පුළුවන් ඕනෙම O/L, A/L ගුරු අත්පොතක් මෙතැනින් DOWNLOAD කරගන්න. O/L, A/L  විතරක්ම නෙවෙයි ඕනෙම වසරක ගුරු අත්පොතක් ඔයාට මෙතනින් බාගන්න පුළුවන්.....

නමක් නැති Folder එකක් හදමුද? 100% වැඩ

9:38:00 AM 0
creating nameless folder
කොහොමද ඉතින්.අද කියදෙන්නෙත් පුංචි trick එකක්.මේකෙන් ඔයාට පුළුවන් නමක් නැතුව folder එකක් හදා ගන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකෝ...............

මුලින්ම ඔයාට කැමති තැනක new folder එකක් හදා ගන්න
ඊළගට එක rename කරන්න.
rename කරනකොට ALT key එක press කරගෙන 255 type කරන්න.
බලන්න දැන් folder එකේ නමක් නැ නේද කියලා......................

ඔයාගේ නමටත් Search Engine එකක් - 1

3:12:00 PM 0
Create Search Engine On Your Name

කොහොමද  යලුවනේ. ඉතින් අද කථා කරන්නේ මරුම දෙයක් ගැනා.ඔයලත් මෙ වැඩේට අස ඇති කියලා හිතනවා.

ඔයාලා දන්නවනේ දැනට ලොකේ හොදම Search Engine එක තියෙන්නේ Google  සමගමට කියලා.ඉතින් ආස නැද්ද ඔයාටත් ඒ වගේ එකක් හදන්න​,ආස උනාට කොමද කරන්නේ නේද.හරි ලෙසියි අද මම කියල දෙන්නේ Google වෙනුවට ඔයාගේ නම දාලා  ඒ වගේ එකක් හදන හැට්.

වටිනා Photos, Videos, Files Internet එකේ පරිස්සමට තියමු.

3:05:00 PM 0
Dropbox එකේ Upload කරමු.......


          


 
අද නිවාඩූ දවසනේ ඒකනිසා  ඔයාලට වට්නා ලිපියක් දෙන්න තමයි හදන්නේ.
මෙකනම් මට ගොඩක්ම වට්නවා ඔයාලටත් එහෙම වෙන්න පුලුවනෙ.මෙ ගැන දන්න අය ගොඩක් ඉන්නවා නොදන්න අය වෙනුවෙන් එකින් එක කියල දෙන්නම්.මම දැකල තියනවා මෙක ගැන ලිපි දාල තියනවා ඒත් එවා පැහැදිලි මදි නොදන්න කෙනෙක්ට තෙරුම් ගන්න අමාරුයි ඒක නිසා මෙහෙම කරල බලන්නකෝ.

මෙන්න ඔයාලට කරනවනම් සුපිරි වැඩක්.

2:54:00 PM 1
ලෝකය පුරාම තියෙන CCTV CAMS LIVE බලන්න





 අද කියන්න යන්නෙ internet එකට connect කරල තියෙන CCTV cams live බලන්නෙ 
කොහෙමද කියල.මේ ක්‍රමෙන් සමහර  cam වල සම්පුර්ණ හැසිරවීම තමන්ට ඕනි විදියට කරගන්න පුලුවන්..

Google එකේ Search කරපුවා Delete කරමුද?

6:46:00 PM 1
Remove entire Google Web History
ඔන්න අද කියන්නේ google එකේ ඔයාලා search කරපුවා delete කරන විදිහ.වැඩි කතා නැතුවම වැඩේට බහිමුකො එහෙනම්.

1.මුලින්ම මෙන්න මේ පහල තියෙන ලින්ක් එකට යන්න.
   https://www.google.com/history
2.දැන් ඔයාට ඔයාගේ email එකේ password එක ගහල sign වෙන්න.
3.දැන් එන page එකේ  ඔන්න ඔය වගේ එකක් තියෙනවා නේද?අන්න  ඒක click කරහම පහලට මේ පහල රූපේ වගේ එකක් එයි.අන්න එකේ Remove Items කියන එක Click කරන්න.












4.දැන් මේ පහල රූපේ වගේ එකක් එයි.
5.දැන් එකේ ඔයාට Delete කරන්න ඕන Search කරපු ඔක්කොමන්ම් යටම එක දෙන්න.නැත්නම් කැමති එකක් දෙන්න.ඔන්න එහෙනම් අපි ගියා.

වැඩේ හොදයින්ම් comment එකක් දාලම යන්නකෝ.............................

Pdf To Word Converter Free Download (9.7mb)

Pdf To Word Converter Free Download (9.7mb)

9:28:00 AM 0
ඔන්න අද මගේ යාලුවන්ට අරන් ආවේ පුංචි converter එකක්.හැබැයි මේකෙන් video එහෙමනම් නෙමෙයි convert කරන්නේ.ඔයාලා දන්නවනේ නෙට් එකේ අපිට වැදගත් වෙන ගොඩක් document තියෙන්නේ pdf file විදියට කියලා.මෙන්න මේ converter එකෙන් පුළුවන් ඒ file word file විදියට convert කරගන්න.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.මේක 9.7mb තමා වෙන්නේ.
      

මෙන්න ඔයාලට Firefox පෝටබල් Version එක

9:23:00 AM 0
Mozilla Firefox, Portable Edition Download

                          
     

ඔයාලට ඉතින් Firefox  බ්‍රව්සර් එක ගැන කියන්න ඕනේ නෑනේ..මොකද එක ගැන නොදන්නා කෙනෙක් නෑ....ඉතින් අද ඔයාලට මම දෙන්න යන්නේ Firefox බ්‍රව්සර් එක පෙන් එකේ ගෙන ගිහිල්ල උනත් වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වයා එකක්....

කිසිම app එකක් නැතුව ඔයාගේ android phone එකේ files/folders හන්ගමුද?

5:28:00 PM 0

                                     

ඔන්න අද කියන්නේ ඔයාගේ files/folders කිසිම app එකක් නැතුව ඔයාගේ android phone එකේ hide කරගන්න හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

1.මුලින්ම file manager එකට යන්න.
2.දැන් file manager එකේ setting වලට යන්න.
          file-manager-settings-screenshot
3.දැන් තියෙනවා නේද Show hidden files කියල එකක් අන්න එක select කරන්න.
   දැන් ඔයාට hide කරන්න ඕන folder එක මෙන්න මේ නමින් rename කරගන්න.
              .techabrel

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.ආයිත් ඒ folder එක ගන්න ඕනනම් අර show hidden files කියන එක unmark කරන්න.ඔන්න එහෙනම් අපි ගියා.
"අභිරහසක් පසුපස" මෙන්න ඇක්ෂන් ගණයේ ෆිල්ම් එකක්

"අභිරහසක් පසුපස" මෙන්න ඇක්ෂන් ගණයේ ෆිල්ම් එකක්

3:44:00 PM 0

Misfire (2014)

                                                
මේ ෆිල්ම් එකේ The Expendables (2010) සහ City Hunter (1993) ෆිල්ම් වල හිටිය Gary Daniels තමයි ප්‍රධාන නළුවා වෙන්නේ.තව මේක ඇක්ෂන් ගණයට යන ෆිල්ම් කෑල්ලක්.....කතාව ගැන දැනගන්නකො පහලින්......

Password අමතක වෙන අයට වැදගත් Software එකක්

2:56:00 PM 0
Password Combination



ඔයාල ඔයාලගෙ Facebook, twitter, Skype , E mail වගේ ඔයාලගෙ වටින කියන profile කීයක් නම් ඔහාලට අහිමි වෙන්න ඇත්ද? මම අද ඔයාලට දෙන Software එකෙන් කරන්නෙ ඔයාලගෙ මේ ප්‍රශ්නයට සහනයක් විදිහට අපේ E mail adders, usernames,  Password තියෙන ඒව පරිස්සමට තියාගන්න එක. අපිට Password එක අමතක උනොත්

ඔයාගේ TYPE Speed එක වැඩි කරමුද?

2:48:00 PM 0
SPEED TYPE කරන්න පුරුදු කරන SOFTWARE එකක්


වැදගත් වෙන්න පුලුවන් තවත් Software එකක් අරගෙන ආවා.අද කාලේ Computer පාවිච්චි කරනකොට  හොදTyping Speed එකකුත් තියෙන්න එපැයි.ඔන්න ඒක තනියම ඉගෙනගන්න මේ Software එක ගොඩක් වැදගත් වේවි.පුංචිම පියවරේ ඉදලා ලොකුම පියවර යනකන් සුපිරියටම ඉගෙන ගන්න පුලුවන්.