ඕනෑම පින්තූරයක් අකුරු බවට පත් කරමු

Convert Image to Text - Ascii Generator 2

     
ඔයාලා Facebook එකේ ඉන්නකොට දැකල ඇති සමහරුන්ගේ පින්තූර Text එකක් විදිහට ලස්සනට 
හදලා තියෙනවා....
ඉතින් ඔයාලත් ආස ඇතිනේ එයාලගේ වගේ ලස්සනට ඔයාලගේ පින්තුරෙත් දාගන්න......
ඔන්න ඉතින් එකට මම අද ඔයාලට ගෙනවා සුපිරි භාණ්ඩයක්.....
මේ පින්තූරේ බලන්නකො එයාලත් මේවගේ ඒවා නේද දාලා තියෙන්නේ කියලා.....



මේක ගොඩක් ලොකු සොෆ්ට්වයා එකක් නෙවේ....මේක පොඩි සොෆ්ට්වයා එකක්
ඕනෑම පින්තුරයක් සැනකින් Text එකක් විදිහට අපිට පෙන්නනවා....

☻☻☻☻☻☻ පහලින් බාගන්නකො එහෙනම් ☻☻☻☻☻☻

මෙන්න එහෙනම් බාගන්න
                


Technical Details

  • Software Name : Ascii Generator 2
  • File size : 140 KB
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free


කොහොමද භාණ්ඩේ..එලනේද?
ඔයාලගේ වටිනා අදහස් එක කරන්න අමතක කරන්න එපා!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!!!



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers