ගූගල් ක්‍රෝම් ඒකට එක එක විදිහේ තීම්ස් දාමු.

Add Themes For Google Chrome




ඔන්න පොඩි ට්‍රික් එකක් තමයි දෙන්න යන්නේ මේ ගූගල් ක්‍රෝම් වලට එක එක විදිහේ තීම්ස් දාන හැටි ගොඩක් කට්ටිය මේක ගැන තවම දන්නේ නැහැ . හරි පියවරෙන් පියවර බලන්නකෝ කොහොමද වැඩේ කරගන්නේ කියලා

1.මුලින්ම අපිට මේ සදහා ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය අවශ්‍ය වෙනවා තවමත් ක්‍රෝම් බ්‍රවුසරය ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරලා නැත්නම් මෙතනින් දාගන්න.....

2.අපිට දැන් කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි යාලුවනේ අපි මේ එක එක තීම්ස් ගූගල් ක්‍රෝම් ඒකට දාගන්නේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තීම්ස් තියෙන ගූගල් ක්‍රෝම් වෙබ් ගබඩාවට මෙතනින්  පිවිසෙන්න ...

3.දැන් ඔයාලට විවිධ වර්ගීකරණ යටතේ තීම්ස් බලාගන්න පුළුවන් හැබැයි අපි මුලින්ම පිවිසෙන්න ඕනේ මුලින්ම ඔයාලට කැමති තීම් එකක් තෝරාගන්න දැන් ඒ තීම් එක උඩට මවුස් පොයින්ටර් එක අරගෙන ගියහම මෙන්න මේ වගේ පොඩි බටන් එකක් එනවා ඒක උඩ ක්ලික් කරපු ගමන්ම තීම් එක ඩවුන්ලෝඩ් වෙලා ඔටෝම වැටෙනවා







කොහොමද වැඩේ...එලනේද?
මම එහෙනම් යනවා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!
Previous
Next Post »

2 comments

Write comments
October 15, 2014 at 3:31 PM delete


█ මේ තියෙන්නේ අපේ අලුත්ම goo.gl/4sfPhG සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

Reply
avatar
yasindu pawan
AUTHOR
October 21, 2014 at 6:28 PM delete

ok machn සිංහල බ්ලොග් කියවන්නා.....

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers