නොමිලේම අහසේ ඉදන් ලංකාවේ අසිරිය බලමු

ගෙදර ඉදන් ලංකාවේ සුන්දරත්වය බලමු.


  


කොහොමද යාලුවනේ ඔයාලට....ඔන්න අදත් YASI ආවා ඔයාලට අදත් පට්ට වැඩක් අරගෙන.....ඔයාලා දන්නවනේ අපේ මේ ලංකාව කොච්චර ලස්සනද?සුන්දරද? කියලා....අපේ රටේ ලස්සන තැන ගොඩක් තියෙනවනේ....ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ ගෙදර COMPUTER එකෙන් ලංකාවේ ලස්සන තැන බලන්න පුලුවන් ක්‍රමයක් ගැන.....


VIRTUAL TOURS දන්නවද ඔයාල මේ මොකක්ද කියලා....ඒ කියන්නේ අංශක 360°CAMERA එකකින් ගත්ත ෆොටෝ එකතුවකින් හදපු ත්‍රිමාන ( 3D ) රූපයක්...ඔයාලට මම දුන්න "ඔයාලත් ආසයි නේද නොමිලේම රට යන්න" කියන පොස්ට් එකේ තිබ්බ විදිහට තම මේකෙත් තියෙන්නේ.....අනික මේ වගේ දෙයක් ලංකාවට ලැබෙන්නේ පළමු වතාවටනේ....
ඔයාලත් ආසයි නේද නොමිලේම රට යන්න පොස්ට් එක බැලුවේ නැත්නම් පහලින් යන්න.....

( CLICK GO ICON )

 



මේ විදිහට ලංකාවේ කිහිප තැනක්ම බලන්න පුළුවන්....බලන්නේ මෙහෙමයි....මුලින්ම ඔය පහල තියෙන GO PHOTO එක ක්ලික් කරන්න....එතකොට වෙබ් පේජ් ( WEB PAGE ) එකක් OPEN වෙයි....


    






දැන් ඔය පහල පින්තූරේ තියෙන විදිහට ඔයා කැමති තැනක් ක්ලික් කරන්න......






කොහොමද වැඩේ දන් ගොඩනේද?

එහෙනම් මම දැන් යන්නයි හදන්නේ....ඔයාලගේ වටිනා අදහස් මේ වගේ වටිනා දෙයක් දීලවත් නොදා යන්න එපා!!!!!!!

එහෙනම් මම ගියා......ඔයාලට ජයෙන් ජය!!!!!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.