Header Ads

"මීළඟ වැරදි හැරවුම" මෙන්න හොල්මන් ෆිල්ම් එකක්

Wrong Turn 6 Last Resort (2014) 

  

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. Valeri Milev ගේ අධ්‍යක්ෂණයක්.......
හරි කතාව ගැන කියන්නම්. ඩැනී ට පරම්පරාවෙන් ලැබුණු දේපොලක් බලන්න එයාගේ යාළුවො සෙට් එකත් එක්ක පිටත් වෙනවා. නමුත් හිතන තරම් දේපොලක් නෙමේ. විශාල එකක්, පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. ඩැනී මේ පරණ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තමයි කල්පනාව. ඝාතකයන් කණ්ඩායමක් මේ අවටම තමයි ඉන්නේ. ඔවුන්ට මේ ගෙදර කලින් ඉඳන් ඉන්න අයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් ඉතිං හිතා ගන්න පුළුවන් නෙහ් මොකද වන්නේ කියලා. මිට කලින් ආපු කොටස් වලට වැඩිය මේකේ වෙනසක් තියෙනවා. ඔයාලම බලන්නකෝ ඒ මොකක්ද කියලා.
♜♜♜♜♜♜ පහලින් බාගන්න එහෙනම් ♜♜♜♜♜♜
▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼ ▼▼▼
    මෙන්න බාගන්න    
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )  
                                                     එහෙනම් මම යනවා.....                                                                                          ඔයාලගේ වටිනා අදහස් දාන්න අමතක කරන්න එපා!!!!                                                             එහෙනම් මම කැපුනා.....               
       ඔයාලට ජයෙන් ජය!!!!!     


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.