"ආත්මයෙන් ආත්මයට"මෙන්න තෙලගු ෆිල්ම් එකක්

Manam (2014) 

                                        
මේක ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක්.මෙහි IMDb අගය සටහන් වෙන්නේ 8.2 ක් වෙනි උපරිම ඉහල අගයක්.ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ.බලන්න පුළුවන් හොදම පිටපතක් තියන නිසා තමයි මෙච්චර මහන්සි වෙලා මේකට උපසිරැසි නිර්මාණය කලේ.


මේකේ කතාව කියන්න පටන් ගන්නේ කොහෙන්ද කියලා මටත් හිතාගන්න අමාරුයි.කතාවේ ටිකක් කියන්නම්කෝ.බිට්ටු කියන ළමයට කුඩා කාලෙදිම තමයි දෙමව්පියන් අහිමි වෙන්නේ.ඒත් එයාගේ තරුණ කාලේදී ආපහු දෙමව්පියන් මුණ ගෙහෙනවා වෙනත් ආත්මයක ඉපදිලා ඉන්නවා.ඉතින් මේ බිට්ටුට ඕන වෙන්නේ ආපහු අම්මයි තාත්තයි එකතු කරලා සතුටින් ඉන්නවා බලන්න.මෙයාලා බිට්ටු ලග හැසිරන විදිය තමයි ලස්සනම.හිතන්නකෝ ඉතින් තමන්ගේ තාත්තා තමන්ටත් වඩා බාල කොල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මොනවා වෙයිද කියලා .මේ ජර මර අස්සේ තමයි ගිය ආත්මේ බිට්ටුගේ බිරිදත් මේ ආත්මයේදී ආපහු එයාට මුණ ගෙහෙන්නේ.ආපහු මෙයාලට එකතු වෙන්න ලැබෙයිද ?මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.......
                      ☆☆☆ ☆☆☆   පහලින් බාගන්න එහෙනම්   ☆☆☆ ☆☆☆
මෙන්න එහෙනම් බාගන්න
                  
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                 
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
    එහෙනම් මම යන්නයි හදන්නේ.....ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් එක් කරන්න.....                                                      මම එහෙනම් යනවා.....                                                 ඔයාලට ජයෙන් ජය!!!!!!!!! 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.