ටොරන්ට් ෆයිල් හා යූටියුබ් වෙබ් බ්‍රවුසර් එකෙන් බාමු

Youtube , Torrent Download - Torch Web Browser



           

ඔන්න මම තවත් වටිනා කියන සොෆ්ට්වයා එකක් ගෙනාවා....මේක වෙබ් බ්‍රවුසර් එකක්...සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් කරන්නේ ඉන්ටෙර්නෙට් යානා එක විතරක් උනාට මේ බ්‍රවුසර් එකෙන් දොව්න්ලෝඩ් පහසුකම්ද සපයනවා.....


හරිම ලේසි....
මේක නම තමයි Torch web browser.....


                         ස්ක්‍රීන්ෂොට් එකක් මෙන්න                                       



ක්‍රෝම් Source කෝඩ් වලින් තමයි වෙබ් බ්‍රවුසර් එක හදලා තියෙන්නේ ඒ නිසා.Google Extension එහෙමත් දාන්න පුළුවන් ගොඩක් ප්‍රයෝජනවත්.ක්‍රෝම් එක වගේම ස්පීඩ් එකත් තියෙනවා.....

තව දෙයක් තියෙනවා...මේක ගැන කෙලින්ම කියනවනම් YOUTUBE VIDEO සහ TORRENT ෆයිල් DIRECT මේ වෙබ් බ්‍රවුසර් එකට DOWNLOAD කරන්න පුලුවන්....
ඒ වගේම ඕනෑම තැනක වෙබ් පිටුවක් ඕනෙම SOCIAL NET WORK වල ක්‍ෂණිකව ශෙයා කරන්න පුළුවන් \ (•◡•) /.......... 


මෙන්න එහෙනම් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න

 

ඕෆ්ලයින් Installer එක ඕනෙනම් මෙතනින් බාගන්න...


එතකොට ඉන්ටනෙට් නැතුව ඕනෑම තැනක Install කරගන්න පුලුවන්......


MAC භාවිත ( ඇපල්) කරන අය මෙතනින් බාගන්න



තව ඔයාලට මේක හදුන්වා දෙන වීඩියෝ එක බලන්න ඕනෙනම් මෙතනින් යන්න.....



Technical Details

  • Software Name : Torch Browser
  • File size : 2.29 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8 /Mac
  •  License : Free

එහෙනම් මම යන්නයි හදන්නේ......
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ටුවත් එක කරන්න.....
එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers