Header Ads

"කාමාශාවට නොව ප්‍රතිකාරයටයි"මෙන්න ලන්දේසි චිත්‍රපටියක්

The Treatment (2014) 

                 

මේ De Behandeling එහෙමත් නැත්නම් The Treatment කියන චිත්‍රපටිය Hand Herbotගේ චිත්‍රපටියක්. මේ කතාව පදනම් වෙන්නේ Mo Hayder කියන ලේඛකයාගේ De Behandeling කියන පොතෙන්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න ගත්තේ 2014 ජනවාරි 21වෙනිදා. Geert Van Rampelberg, Ina Geerts, John Van Assche සහ Laura Verlinden ප්‍රධාන චරිත වලට සහභාගී වනවා.
මේ චිත්‍රපටිය ත්‍රාසය මුල්කරගත්, භීතිය දනවන චිත්‍රපටියක් කීවොත් නිවැරදයි. ඔන්න ඉතිං thriller චිත්‍රපටි බලන්න ආස අයනං අනිවා බැලිය යුතු එකක්.
චිත්‍රපටිය ගැන කිව්වොත්,

නික් කෆ්මේයර් කියන්නේ යම් පළාතක පොලිසියේ ස්ථානාධිපති. දක්ෂ පුද්ගලයෙක්. ඒත් ඔහුගේ ජීවිතය අඳුරු උනේ ඔහුට අවුරුදු නමයේදී. ඒ තමන්ගේ මල්ලීව හිතපු නැති විදිහට කෙනෙක් පැහැරගෙන යනවා. මේ හේතුව නිසාවෙන් ප්ටකීස් කියලා කෙනෙක්ව අත්තඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහුව නිදහස් කරනවා. ප්ලෙටික්ස් ජීවත් උනේ නික්ගේ ගෙදරට ලඟින්. මේ නිසාම ඔහු නික්ට අමුතු විදිහේ විහිලු කරලා ඔහු සතුටු වෙනවා. ඔය අතරතුර නික්ට දැනගන්න ලැබෙනවා පොඩි ලමයෙක්ගේ අතුරුදහන් වීමක් ගැන. මේ සිඳුවීම තනිකරම නික්ගේ මල්ලිට වෙච්ච සිඳුවීමට සමානයි. ඉතින් නික් මේ ගැන හොයන්න පටං ගත්තා.

ඔතනින් මම කතාව නවත්තනවා. චිත්‍රපටිය අවසන් වෙනකම් මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා. ඒ වගේම මේ සැක කරන පුද්ගලයා ඊලඟ සාක්ෂියෙන් වෙස් වෙනවා. ඒක නිසා ඇත්තටම අවසන් වෙනකං හිතාගන්න බෑ මේ මොකක්ද දෙයියනේ වෙන්නේ කියලා......
 ★★★ ★★★ පහලින් බාගන්න එහෙනම්  ★★★ ★★★

මෙන්න එහෙනම් බාගන්න



සිංහල උපසිරසි මෙතනින් බාගන්න

( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
එහෙනම් මම යන්නයි හදන්නේ.....යාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට එක් කරන්න අමතක කරන්න                                                                   එපා!!!!!                                                                              එහෙනම් මම ගියා....ඔයාලට ජයෙන් ජය!!!!        

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.