"ක්‍ෂණික මුදල් නිසා ඇති වෙන නව බලාපොරොත්තු"

Good People (2014) 

                     
Action, Crime, Thriller අරගෙනයි මේ එන්න හදන්නේ. ෆිල්ම් ඒක නිකුත් වෙලා තියෙනේ අගෝස්තු 2                                    වැනිදා. Henrik Ruben Genz ගේ අධ්‍යක්ෂණයක්.                                     පොඩ්ඩක් හිතලා බලන්න ගෙදර කුලී ගෙවාගන්න බැරුව හරිම අමාරුවෙන් ජිවත් වෙන වෙලාවක සල්ලි මල්ලක් ලැබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා, ඇතිවෙන බලාපොරොත්තු එමටයි නේද? ඒ සල්ලි කොහොමද වියදම් කරන්නේ කියලා හිතා ගන්න බැහැ නේද?
ඇනාට සහ ටොම් ට තමයි මේ විදියට සල්ලි ගොන්නක් ලැබෙන්නේ. ඒ එයාලගේ ගෙදර පහළ තට්ටුවේ කුලියට ජිවත් වූ බෙන් මැරුණට පස්සේ එයාගේ කාමරේ තිබිලා තමයි මේ සල්ලි හම්බෙන්නේ. බෙන් කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. හෙරොයින් නිසාම මෙයාට මැරෙන්න එනවා. බෙන් ළඟ සල්ලි ගොඩක් වගේම මත්ද්‍රව්‍ය ගොඩකුත් තියෙනවා. මැරුණට පස්සේ මේ දේවල් හොයාගෙන ජාවාරම්කාරයෝ එනවා.
නමුත් ඒ වෙනකොටත් ටොම් සල්ලි වලින් කොටසක් වියදම් කරලා, මෙයාලා මුලින් පොලිසියටත් මේක ගැන හැංගුවත් පස්සේ මුහුණ දෙන්න වෙන කරදර නිසා කියන්න වෙනවා. පොලිස් පරීක්‍ෂක ජෝන් මේ සිද්ධියත් එක්ක මේ ජාවාරම කරගෙන යන කෙනාවත් අල්ලා ගන්න සැලසුම් සකස් කරනවා. හරි ඇති නෙහ් කතාව ගැන කිව්වා. අවසානයට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න ඔන්න......
               ☂☂☂☂☂☂☂☂☂  පහලින් බාගන්න එහෙනම්  ☂☂☂☂☂☂☂☂☂
මෙන්න එහෙනම් බාගන්න
                            
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
                           
( සිංහල උපසිරසි බයිස්කෝප් වෙතිනි )
මම එහෙනම් යනවා....මේ වගේ ෆිල්ම් ඔයාලට නොමිලේම දෙන නිසා අදහසකුත් එක් කරලම යන්න.  එහෙනම් මම ගියා...
ඔයාලට ජයෙන් ජය!!!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers